Startups and freelancers දහස් ගාණකට බඩු සෙට්වෙයි වගේ??

dilann

Well-known member
  • Jul 6, 2018
    67,815
    167,469
    113
    එකමත් එක රටක
    අනික මං නම් හිතන්නෙ නෑ මිනිස්සුන්ගෙ තියෙන creativity එක AI වලට replace කරන්න පුළුවන් වෙයි කියලා.
    මිනිස්සුන්ගේ creativity එක මොට වෙන්ව.
    අලුතෙන් style එකක් , trend එකක් හදනව වෙනුවට තියන style / trend වලින් නිකන්ම generate කරන්න පුලුවන් නිසා.