STAT digree ඒකක් කරන්න ඔින campas ඉන්න ගමන් මම රජෙය් කැමිපස් ඒෙක් දැනට computer science physical degree ඒකක් කරනව මට STAT Degree ඒකක් part time කරන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්නවනම්ෙපාඩි ෙතාරතුරු ටිකක් කියන්න ෙලාකු උදව්වක්:):)