STATE OF EMERGENCY DECLARED 🔥

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    අධිකරණයට අපහාස කරපු රන්ජන් මුලින් එළියට අරගන්න ඕන, අධිකරනෙට නැමෙන්න කියල

    හිරුනිකා රනිල් කියපු විදිහට කරපු නිසා හිරුනිකට රන්ජන්ගේ ෂොට් එක ගොඩක් කාලෙකින් නොලැබුන නිසා ඒක එක්මනට දෙන්න කියල හිරුනික ඊයෙත් රනිල් මාමිට කෝල් කරලා තිබ්බ.
    දැක්කා වගේ කියන්නෙ. උඹ රන්ජන්ගෙ ඇඳ යටද හිටියෙ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,052
    113
    මාලඹේ

    එක හොඳ කුලප්පු වෙලා ඉන්න ගංජා බයියෝ න්ට ඔළු පැලෙන්න දෙන්න ඕනේ. :lol: :lol:​

    මෙන්න බයියෝ අරගලය හයි ජැක් කරලා 🤣🤣☝️☝️
    එන්න එකතු වෙමු ගෝල් ෆේස් බයියන් ට ගහලා පන්නමු 🤩