Stay Safe... | (NEW APP)

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම මේක පාවිච්චි කරලා තියෙනවා ගොඩක් වෙලාවට බැංකු ළඟ මේක තියෙනවා
    නමුත් කියන්න කනගාටුයි අර උඩින් කියලා තියෙන දේ හරි ලංකාවේ බොරු කයිවාරු විතරයි.

    මේක ගැන දැනුවත් කිරීම් කිසිම මාධ්‍යයකින් හරියට උනේ නෑ නිකන් පොත්වල ලිය ලිය දඟලන වෙලා මේක හරියට කරා නං ලංකාවට covid පැත්තෙන් විතරක් නෙවෙයි වෙනත් දේ වලටත් මේක යොදා ගන්න තිබ්බා
     
    • Like
    Reactions: K.V.D