Stay Safe... | (NEW APP)

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ow ow, Singapore, new Zealand wala use wenawa ne oka, Australia walat samahra cities wla tiawlu.
    අපේ රටෙත් මේක කරන්න පුලුවන් බන්. දැන් ආච්චිලා සීයලත් ස්මාට් ෆෝන් පාවිච්චි කරනවා. ස්මාට් ෆෝන් නැති අයට තමයි ප්‍රශ්නේ වෙන්නෙ. කොළඹ නම් කිසි ගේමක් නැතුව කරන්න පුලුවන්
     
    Last edited:

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    අපේ රටෙත් මේක කරන්න පුලුවන් බන්. දැන් ආච්චිලා සීයලත් ස්මාට් ෆෝන් පාවිච්චි කරනවා. ස්මාට් ෆෝන් නැති අයට තමයි ප්‍රශ්නේ වෙන්නෙ. කොළඹ නම් කිසි ගේමක් නැතුව කරන්න පුලුවන්
    Smart phone nethi ayata msg ekak yawanna puluwan (Thiyanawa). Hebei achchila siyala hemoma msg yawanna danne, hemoma gawa phone th ne. Ehema nethi inne podi pirisak hinda, meka godak value wedak. Kaleth ithiriyi, hema welema nama gama liya liya inna oneth ne.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    තාම හරියට පැහැදිලි මදි..
    මේකෙ හැටියට අපි app එකක් දාගන්න ඔනෙද?
    අපි මුලින් register වෙලා ඉන්න ඕනේද?
    QR code එක scan කරාම අපිට ලැබෙන්නේ මොකක්ද?
    ඒ ලැබෙන දේ අපි 1919ට sms කරන්න ඔනෙද?

    nic දාන්න ඕනේ කියනව නේද? ඒක දාන්නේ මොන වෙලාවටද?
    මම දැක්කා තව video එකක තියෙනවා qr code scan කරලා කරන වැඩේ අදාල ස්ථානයට ඇතුල් වෙනකොට වගේම එළියට එන කොටත් කරන්න ඕනෙලු
     
    • Like
    Reactions: KMAInteract

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    මහජනතාව QR එක Scan කරන ඇප් එක මොකක්ද?
    onema QR scanner ekakin scan karanna puluwan, Helakuru eketh tynwa QR scanner ekak

    තාම හරියට පැහැදිලි මදි..
    මේකෙ හැටියට අපි app එකක් දාගන්න ඔනෙද?
    onema QR scanner ekakin scan karanna puluwan, Helakuru eketh tynwa QR scanner ekak

    අපි මුලින් register වෙලා ඉන්න ඕනේද?
    https://www.staysafe.gov.lk/ me site ekata gihin details dila reg wenna puluwam. eke reg wela apahu QR scan karala checkout wennath amataka karanna epa

    QR code එක scan කරාම අපිට ලැබෙන්නේ මොකක්ද?
    NIC,Name, Phone no danna foam ekak

    ඒ ලැබෙන දේ අපි 1919ට sms කරන්න ඔනෙද?
    QR scanner ekak nathi normal phone ekak use karanwa nam witray sms method eka use karanna one

    nic දාන්න ඕනේ කියනව නේද? ඒක දාන්නේ මොන වෙලාවටද?
    QR scan karama ena foam eke

    මම දැක්කා තව video එකක තියෙනවා qr code scan කරලා කරන වැඩේ අදාල ස්ථානයට ඇතුල් වෙනකොට වගේම එළියට එන කොටත් කරන්න ඕනෙලු
    Scan karala detail dala athul una(check in), athule wade kara gatta, apahu eliyata aawith e QR ekama scan kala(check out) :)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    පළමුවෙන්ම SMS මගින් හෝ Website එක මගින් මහජනතාව Register වීම ගැන දැනුවත් කරීම හොඳටම මදි. මීඩියා වලින් වත් ලොකු ප්‍රචාරයක් නෑ නේද?
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මහජනතාව QR එක Scan කරන ඇප් එක මොකක්ද?
    හෙලකුරු APP එකෙන් පුලුවන්. QR SCAN APPS වලින් මේක කරන්න පුලුවන්.

    ඔයාලගේ DETAILS අදාළ ආයතනයේ අයට බලන්න පුලුවන්. හැබැයි MOBILE NUMBER, ID NUMBER වල අග ඉලක්කම් 4 ඉතරයි DISPLAY වෙන්නෙ.

    EXAMPLE :

    Mobile Number : xxxxxx7458 ID : XXXXX6543V

    සම්පූර්ණ විස්තර රජයට බලන්න පුලුවන්. ගැනු ලමයින්ගේ MOBILE NUMBERS අරගෙන විකාර වැඩ කරන නිසා මේ විදියට තමා SYSTEMඑක හදලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: batwise

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    කෝ දැන් මේ ගැන කිසිම කතාවක් නෑ. ලංකාවේ හැම වැඩේම මෙහෙමයි. බොරු පොයිය විතරයි. ලස්සනට කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක්.