STD HELP for VISA

janith1987

Member
Aug 17, 2018
5
1
0
STD කියලා TEST එකක් කරගන්න වෙලා තියනවා. අපේ නැන්දා Canada ඉන්නේ. මම Ausiයන්න හිටියේ. :( ඒත් යන්න බැරි වුනා. නැන්දටයි මාමාටයි මාව​ එහෙ ගෙන්න ගන්න ගොඩක් උවමනා වෙලා. එයාලට ළමයිනුත් නැහැ. ඉතින් ඒ දෙන්නා මට වියදම් කරන්නම් කිව්වා. අද රට යන වැඩේ ගැන කතා කරන්න ගියාම එතන හිටියේ කෑල්ලක්. ඒ දැරිවි කිව්වා STDtest එකක් කරන්න වෙයි කියලා. හැබැයි ඒ රටට ගියාමත් ඒ Company එකෙන් මාව ආයෙත් FUll body checkup එකක් කරනවා කියලා කිව්වා. :dull: STD test එකක් කරගන්නෙ කොහෙන් ද​? Privert තැනක් නම් ගොදක් හොදයි. Durdens , HEmas එකේ LAB එකකට ගිහින් testකරගන්න පුළුවන් වෙයි නේද​? ගාණ කීයක් විතර යයිද​?තව පොඩි පුරස්නයක් තියනවා. LAB එකේ ඉන්න කෙනාට STD TEST එකක් කර ගන්න ඕනි කියලා කිව්වම හරිද​? නැත්නම් ඒ TEST එකට කියන වෙනම නමක් තියනවද​?
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මුල් පිටුවේ දැන්වීම - ඉහලම ඉල්ලුමට
    PM මගින් විමසන්න


    :rolleyes:
     

    matabaaoii

    Junior member
  • Jun 1, 2015
    101
    8
    18
    nurse awith chuuwa examine karanwa... ethakota naggoth test eka fail karanawa.. :(
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙන රටවල් වල මිනිස්සු පිටරටකින් එන අය තමුන්ගේ රටට ඇතුළ් කර ගන්නෙ හොදට හොයලා බලලා, ලෙඩ තියනවද කියලා චෙක් කරලා. ඒකට අපේ රටේ පාලකයෝ. ඕන එකෙක්ට කිසි අවුලක් නැතුව මෙහෙ යන්න එන්න පුළුවන්:dull:
     

    janith1987

    Member
    Aug 17, 2018
    5
    1
    0
    nurse awith chuuwa examine karanwa... ethakota naggoth test eka fail karanawa.. :(

    STD සම්බන්ධ ඩොකෙක් චැනල් කරන්නෙ කොහොමද​? ඩොකා මුන ගැහිලා විස්තරේ කියලා වැඩේ කරගත්ත නම් හරිනේ. කීයක් ගනීද​? නැත්නම් ලැබ් එකේ ඉන්න කෙනාට මුළු ජාතකේම කියන්න වෙයිනේද​?
     

    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    National STD/AIDS Control Programme
    Address:No.29, De Saram place, Colombo 10, Sri Lanka

    මෙතනින් පුළුවන් චෙක් කරගන්න. බ්ලඩ්, යුරින් එහෙම අරං දවසක් දෙනවා ආයේ එන්න. එතකොට කියයි. රිපෝර්ට් එක අතට දෙන්නේ නං නැහැ. ඒක පොඩ්ඩක් කලින් අහලා බලන්න.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කැනඩා ඉමිග්රේෂන් එකෙන් ඇප්රු කරපු තැනකටම යන්න ඕන.


    The following Panel Physicians are available in this country

    Name: Dilini Natasha Peiris
    Address: Asiri Surgical Hospital,

    Name: Deepamali Wimalasena
    Address: Asiri Surgical Hospital,

    Name: Geetha Preethi Liyanage
    Address: Asiri Surgical Hospital,

    Name: IOM Migration Health Assessment Centre Colombo
    Address: IOM MHAC Colombo Sri Lanka,