Steam අල්ලන එක පෙනහලුවලට හොඳ නෑ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල
    ඔවා ඔක්කොම හරියට හොයාගත්ත දේවල් නෙමේ. එක එකා එක එක දේවල් කියනවා සැරෙන් සැරේට. ඔය කියන තරන් දේවල් වෙනවානම් දැන් කීපාරක් හැදේන්න ඔනේද. මාස තුනක් තිස්සේ හැමදාම positive වෙන උන් එක්කමනේ වැඩකරන්නේ. මේසතියේත් 5 විතර positive.
     
    • Like
    Reactions: Erzo

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    hoda na thama nitharama karana eka.
    oken covid virus ekata balapamak na.
    Hospitals wala denne, positive wechcha, patients lata. lede hoda wenna nemeyi, symptoms walata treatment ekak widihata.
     
    • Like
    Reactions: Erzo and castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඩේ ඔච්චර සයිඩ් එෆෙක්ට්ස් තියෙනව නම් , ඇල්ලුවට තේරුමක් වෙන්නෙ නැත්නම් ඇයි බන් මීඩියා වලයි හැමතැනම ප්‍රමෝට් කරන්නෙ දුම් අල්ලන්න කිය කියා..

    පිස්සුනෙ බන් මේ රටේ උන්ට:baffled:

    ලංකාවෙ උන් විතරද වෛරස් එකට මෙහෙම දුම් අල්ලන්නෙ ?

    පහුගිය කාලෙ කොරෝන වලින් වැලකෙන්න, හැදුනම හොඳකරගන්න කරන්න ඕන දේවල් වලින් උඩින්ම තිබ්බෙ ස්ටීම් කරන එක , විටමින් C ගන්න ඒව එහෙම නේද:angry::(
    Media walath gihin thiyanawa karana eka therumak naha kiyala. Minissu gossip sites bala Bala innawa ewage nan gihin naha danna tharamata.
    Dr. Ananda Wijewickrama kiyala tiyenawa TV eke
     
    • Like
    Reactions: Erzo

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඉඳලා හිටලා , වාශ්ප අල්ලගන්න එක පීනස් කාරයෝ වෙන අපට සෑහෙන්න වටිනවා. ඕක කොවිඩ් වලටම focus කරලා කරනවා කොයන්නේ වැඩක් නෑ... exposed to Covid high risk නම් Betardine gargle එකෙන් ඉගුර කලතන එක තමයි මම කරන්නේ.
     
    • Like
    Reactions: Erzo

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    🤪 🤪 ගැටලුව විසදුනා මම හිතන්නේ

    steam පෙනහළු වලට යන්න විදියක් නෑ
    උගුරෙන් නතර වෙන්න ඕනි
    I had a post on this issue a long time ago. Why steam is not going to help with Covid.
    You are correct. In contrast to the conventional wisdom, steam does not reach the lower airways. Even steam with a mask is not effective and trials have been done. That's the reason why devices with a jet or membrane nebulisers are used.
     
    • Like
    Reactions: BadBlueGenius

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    iu
     
    • Like
    Reactions: imhotep