Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කියන්නේ මොකද්ද? ‍ (තේරුම නෙවේ) ඒ කන්සෙප්ට් එක මොකද්ද? ඒකෙන් මොකද්ද කෙරෙන්නේ? ප්‍රොග්‍රෑමින් වලදී මේමේක යෙදෙනවද?. අවබෝධයක් තියෙන අය කොටාන යමු. :rolleyes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,885
    113
    STEM Education is the multi-disciplined approach to teaching Science, Technology, Engineering and Mathematics.
    (It's successor, STEAM, also incorporates the Arts)

    ඉම්හොටෙප් කියපු එකට තවත් දෙයක් එකතු කලොත් ඉහත කියපු ශාස්ත්‍ර සාර්ථකව ඉගෙනගෙනගත් අයට විශාල ඉල්ලුමක් (රැකියා) වර්ථමාන ආර්ථික සහ සමාජපසුබිම තුල නිර්මාණය වෙලා තියනවා. ඒ ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු නිසා ඒ රැකියාවලට අනෙකුත් ශාස්ත්‍ර හා බැඳුනු රැකියාවලට වඩා වැඩි වටිනාකමක් ලැබිලා තියනව.
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,047
    1
    12,427
    113
    අදාළ නෑ නේ
    they form a good foundation of knoledge for an individual and allow them to excel in a wider field of employment or any other pursuit the choose
    a good understanding in science and mathematics can be very beneficial to anyone regardless of the career they choose
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    stem? or stm? දැන් stm බලද්දි මතක් උනේ

    Software Transactional Memory (STM) is a concurrency control technique
    analogous to database transactions for controlling access to shared
    memory in concurrent computing. It is an alternative to lock-based synchronization.

    — Wikipedia
     
    • Like
    Reactions: siri_ayya