අඩි 6 / අඩි 8 / අඩි 12 / අඩි 16 / අඩි 20 / අඩි 24 / අඩි 32 වෙන කල් ඔය ලැඩර් තියෙනවා! අඩි 20 තමා 13500 අඩි 12 තමා 9500 එහෙමද? තැන්ක්ස්