yako steroid kiyanne mama danna widihita use karanna hoda deyak newe. oka loku dosage ekak semitha kalaekata dena beheth walata kiyana namak. medical terms nam danne ne hebei oka hoda deyak nam newe

මුගෙ මාමත් ස්ටෙරොයිඩ් ගහල මළා කියල තමා තියෙන්නෙ...
රේවතී;18738578 said:ස්ටෙරොයිඩ් ගන්නේ වීස් එකට...පෙනහළු වල මාංශ පේශි ලිහිල් කරන්න.ළමයින්ට පවා ඉන්හේල එකක් විදියට දෙනවා.පුංචි කාලේදී එක දිගට ස්ටෙරොයිඩ් පාවිච්චි කලොත් වර්දනය බාලවෙනවා.(උස යන එක එහෙම පාලනය වෙනවා)
ස්ටෙරොයිඩ් කිවුවම ඒකට ලොකු පරාසයක් තියෙනව
මෙතන කියන්නෙ වර්ධක හෝමෝන ගැන.. ඒව ගත්තම ඇඟ ටිකක් විසාල වෙනව





ඒත් ස්ටෙරොයිඩ් වල පොදු ගුණයක් තියනවා.එක මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.එතකොට තේරෙයි

රේවතී;18738633 said:ඒත් ස්ටෙරොයිඩ් වල පොදු ගුණයක් තියනවා.එක මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.එතකොට තේරෙයි
![]()