Apple Products නැත්නම් එතන Competition එකක් නැති වෙනවා
ඒහෙම වුනානම් වෙන්නේ Microsoft එක වෙළද ඒකාධිකාරියක් පවත්වාගෙන යන එකයි
ඒකෙන් වෙන්නේ Technology එකේ දියුණුව අඩාල වෙන එකයි.
Competition තියෙන කොට තමයි Technology දියුණුවීම speed up වේන්නේ
උදාහරණයකට දෙවැනි ලෝක යුද්ධය නිසා තමයි න්‍යෂ්ටික බෝම්බය හරහා න්‍යෂ්ටික බලාගාරය,
අභ්‍යවාකශයට යන පාර වැටුනේ, රොකට්ටුව සදහා පාදකවුනේ, ඒ වගේම විශාල වශයෙන්
medicine field එකේ, cryptography field එකේ මේක භාවිතා වුනේ ජර්මන් signals hack කරන්න, අවුරුදු කිහිපයක් නිසා technology දියූණු වුනේ එතන තරගයක් නිසා
ඒක නිසා වෙළද ලෝකයේ Competition තිබිය යුතුමයි නැත්නම් එතන දියුණිවීම එතරම
වේගවත් නෑ.