මෙය windows පරිගණකයකින් ලියන ලද්දකි.(Google input tool eka Linux වලට වැඩ නැහැ
)



ජීවිතේට linux පාවිච්චි නොකරපු උන් තමයි linux හොදයි කිය කිය අඩබෙර ගහන්නෙ. ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ගේම් එකක් රන් කරන්න ගියාම තමයි windows මතක් වෙන්නේ.තවම ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලොනේ.



![]()
නිකමට හිතපන් උබත් මාත් ඇතුළුව එළකිරියේ මේ thread වලට comment දාන අයගෙන් 98% ම computer අතින් අල්ලන්නෙත් නෑ බීල්ගේට්ස් Windows හැදුවේ නැත්නම්. එහෙනම් තොරතුරු තාක්ෂනය පවා අදටවඩා ගොඩක් පිටිපසින් තියෙන්න තිබුන !! මෙහෙම කීවහම කියන්නෙපා බීල්ගේට්ස් windows වල සමහර modules අරහෙන් මෙහෙන් ඉස්සුවා කියල.. කොහොමහරි මිනිහ ඕන මිනිහෙකුට සමීපවෙන OS එකක් හැදුව ...එනමුත් අපේ උන් කරන්නේ ගගෙන් දියබීල මුහුදට ආවඩන එකයි !!!


(Google input tool eka Linux වලට වැඩ නැහැ
bt samahara wadoonta windows micromax wage penawa athi.. anyway