Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම dos ඉදන් වින්ඩෝස් 10 දක්වා පාවිච්චි කරපු කෙනෙක් , උබුන්ටු knoppix, debian හැම එකක් ම පාවිච්චි කරපු කෙනෙක් නමුත් මගේ හැකිං ටෝශ් එක තරම් ගතියක් කවදාවත් කිසිම දෙකින් ඇවිත් නෑ .. එක අතකින් genuine ඇපල් වලට වඩා හැකිං ටෝශ් ඇඩ්වාන්ස් මොකද මැක් ප්රෝ එකේ අවුරුදු ගානකින් HW අප්ඩේට් කරලා නෑ...

    හැකිං ටෝශ් එකක් හදනවා නම් අනිවාර්යන්ම මැජික් ට්‍රැක් පෑඩ් එකකුත් ගන්න .. පට්ට සිරා

    ඔවු බන් මුන් මැක් ප්‍රෝ එකේ හාඩ්වෙයා නම් ඉස්සර ඉදන් අප්ඩේට් කරන්නෙ හෙන කාලයක් ගිහින් කන්ෆිගරේශන් ඔප්ශන් ගොඩක් තියන නිසා ලොකුවට අප්ඩේට් කරන්න හේතුවකුත් නැතිව ඇති

    මගේ ලගත් හැකින්ටොශ් එකක් තියාගෙන ඉන්නවා SSD එකක් ගහන්න පුලුවන් නම් පට්ටම ෆාස්ට් ඕනෙ ඇප්ලිකේශන් එකක් ක්ලික් කරන පරක්කුවෙන් ඕපන් වෙනවා
     

    collhk

    Well-known member
  • ඔවු බන් මුන් මැක් ප්‍රෝ එකේ හාඩ්වෙයා නම් ඉස්සර ඉදන් අප්ඩේට් කරන්නෙ හෙන කාලයක් ගිහින් කන්ෆිගරේශන් ඔප්ශන් ගොඩක් තියන නිසා ලොකුවට අප්ඩේට් කරන්න හේතුවකුත් නැතිව ඇති

    මගේ ලගත් හැකින්ටොශ් එකක් තියාගෙන ඉන්නවා SSD එකක් ගහන්න පුලුවන් නම් පට්ටම ෆාස්ට් ඕනෙ ඇප්ලිකේශන් එකක් ක්ලික් කරන පරක්කුවෙන් ඕපන් වෙනවා
    oya hakintosh eka hada ganne kohomada kiyahallako
     

    tutalatin

    Member
    Aug 3, 2016
    16
    4
    3
    ඇයි බන් Win 10 තියෙද්දි Win 7 දාගෙන ඉන්නෙ:confused:

    Nikan gon prashna ahanna epa ban..U kiyala thiyenne dan type karanna use kare windows 7 kiyalane.. E machine eka uge kiyala kothanawath kiyala naane...wadagath reply ekak daahanko umbaa kiyanne nathuwa...
     

    tutalatin

    Member
    Aug 3, 2016
    16
    4
    3
    මරුසිරා;20532974 said:
    ලිනක්ස් හොද ඇති .එත් ඕකෙන් වැඩක් කරගන්න ගියාව්ම රෙවෙනවනේ බන් .නෙට්වර්ක් කරන්න ගියොත් සොරිම තමා .උස්ර් ඉන්ටෙර්ෆෙස් එක හැමෝටම ලේසි විදියට තිබ්බනම් ඕක ඔයිට වඩා ජනප්‍රිය වෙයි

    Linux Mint 18 Sarah Cinnamon edition dakala thiyanawada?
     

    rusiyanuwa

    Active member
  • yako mama me ath widina de kiyanne mama linux pawichchi karanne office eke witharai shaerd folder eka open kara ganna 1 min wath inna ona ekai kiwwe.

    amathaka una ban tawa deyak mata kiyahallako photoshop wenuwata e wage pawichchi karanna puluwan deyak linux wala loku udauwak....[/QUOT

    Foder එක share කරද්දි මොකක් හරි අවුලක් කරලා ඇති . Govt.gazette තියෙන්නේ redhat server එකක . කොච්චර slow da. Eth ලෝකේ කොච්චර redhat servers පාවිච්චි කරනවාද linux server එක්ක windows server වලට harennawath bari නිසා .
     

    rusiyanuwa

    Active member
  • ඇයි බන් Win 10 තියෙද්දි Win 7 දාගෙන ඉන්නෙ:confused:
    Ai windows 7 පාවිච්චි කරන්න තහනම් ද .
    Windows 10 ආවා කියලා ආපු ගමන් ඒක use කරන්න onida.
    එතකොට win 10 වල සිංහල type කරන්න tools ඕනි නැද්ද දැන් ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    මෙහෙමයි මචං. ස්ටීව් ජොබ්ස් එක පැත්තකින් විශන් එකක් තිබ්බ කෙනෙක් වගේම අනෙක් පැත්තෙන් බිස්නස් කාරයෙක්ිතිං බිස්නස් කාරයෙක් බලන්නෙ තමන්ගෙ ප්‍රඩක්ට් එකට තරඟයක් දෙන හෝ අභියෝගයක් වෙන ප්‍රඩක්ට්ස් අභිබවලා උඩට එන්න.නිකන් දෙන ගොඩාක් දේවල් වලට ව්‍යාපාරික අරමුණු ඇත්තන්ගෙ උදහසට ලක් වුණා. එක උදාහරණයක් තමා නිකොලා ටෙස්ලා කියන ශ්‍රේෂ්ඨයාගෙ කථා පුවත.ටෙස්ලා විදුලිය නොමිලයේ දෙන්න හදපු උත්සහයට එවකට සිටු ව්‍යාපාරික අරමුණු ඇත්තන් වැට බැන්දා.
    හැබැයි මේ ඇපල් එකෙ කතාව දැකලා ඇපල් ප්‍රඩක්ට් කෙරේ බැඳියාවක් තියෙන අය උදහසට ලක්වෙන්නවත් ඇපල් කන්න බැරි අය සතුටින් පිනා යන්නවත් එපා.මොකද ඇපල් ප්‍රඩක්ට් වල බිල්ඩ් කොලිටි එකට ගහන්න කිසි ප්‍රඩක්ට් එකක් නැහැ දැනට.ඒ වගේම ලිනක්ස් කියන්නෙ හොඳට වැඩ ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් අනෙක් එව්වාට සාපේක්ශව.ඒත් ලිනක්ස් නිකන් දුන්නත් ඒක ඉන්ස්ටෝල් කරන්න ඕන කරන පරිඝනකය සල්ලි වලට එපැයි ගන්න.ඒක නිසා හැම කාරණේකම පැති කිහිපයක් තියෙනවා.ගින්නක් නිවන්න සමහරක් වෙලාවට වතුර ඉසින්නෙ නැතුව ප්‍රතිරෝධ ගිනි ඇති කරනවා.ඒ වගේ තමා මේ පරිඝනක ලෝකෙ සිද්ධ වෙන සමහරක් දේවල්
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    tfs mchan linux use karala wada alla gatta kenek kawadawat windows walata yan na machan eka nikan bmw ekak padala alto ekak padinna giya wage wadak!

    basic wada tika alla ganna bari takkal linux jarawak.podi knowledge ekak hari awa gaman linux taram kisima os ekak set wen na.onanam linux distributorslata mewa publish karaganna onanam pre install sftware ekka desktop envirinment wage sukuruttan dala thoranak wage dunnot godak aya use karanna ganna ida tiyanawa
     
    yako mama me ath widina de kiyanne mama linux pawichchi karanne office eke witharai shaerd folder eka open kara ganna 1 min wath inna ona ekai kiwwe.

    amathaka una ban tawa deyak mata kiyahallako photoshop wenuwata e wage pawichchi karanna puluwan deyak linux wala loku udauwak....
    Gimp දාගනින්. ඕන නාඩගමක් නැටුවෑකි.
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    linux mama pawichchi karala tinawa , mama asama os eka , patta speed kiyala wedak ne linux ekka balanakota anith os gu chaaa
    eth api ipaduna dawas wala indalama huru wela tinne me windows magul walata thama ekai apita linux pawichchi karanna amaru
    denatamath wenath ratwal wala use karanne linux mn hithana widiyata nam