Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

animation

Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    මෙය windows පරිගණකයකින් ලියන ලද්දකි.:lol: (Google input tool eka Linux වලට වැඩ නැහැ :lol:)
    :love::love::love:
    ජීවිතේට linux පාවිච්චි නොකරපු උන් තමයි linux හොදයි කිය කිය අඩබෙර ගහන්නෙ. ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ගේම් එකක් රන් කරන්න ගියාම තමයි windows මතක් වෙන්නේ. :lol: තවම ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලොනේ.
    :love::love::love:

    i_love_windows_coffee_mug-rac047df48cfd40509c94b3c02e2907a4_x7jgr_8byvr_324.jpg

    නිකමට හිතපන් උබත් මාත් ඇතුළුව එළකිරියේ මේ thread වලට comment දාන අයගෙන් 98% ම computer අතින් අල්ලන්නෙත් නෑ බීල්ගේට්ස් Windows හැදුවේ නැත්නම්. එහෙනම් තොරතුරු තාක්ෂනය පවා අදටවඩා ගොඩක් පිටිපසින් තියෙන්න තිබුන !! මෙහෙම කීවහම කියන්නෙපා බීල්ගේට්ස් windows වල සමහර modules අරහෙන් මෙහෙන් ඉස්සුවා කියල.. කොහොමහරි මිනිහ ඕන මිනිහෙකුට සමීපවෙන OS එකක් හැදුව ...එනමුත් අපේ උන් කරන්නේ ගගෙන් දියබීල මුහුදට ආවඩන එකයි !!!

    :love::love::love:
     
    මෙය windows පරිගණකයකින් ලියන ලද්දකි.:lol: (Google input tool eka Linux වලට වැඩ නැහැ :lol:)
    මෙය ලිනක්ස් පරිඝණකයකින් ලියන ලද්දකි. Google input tool eka Linux වලට වැඩ නැති වුණාට විකල්ප තිබේ.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සමහර දේවල් ඇත්ත ඒ වුනත් සමහර දේවල් නම් බොරු වගේ

    මොකද වෙබ්කිට් එක khtml වලින් හැදුවට වෙබ්කිට් එක ඕපන්සෝස් එකක් කරේ ඇපල් තමයි ඒක ඕපන්සෝස් එකක් කරේ නැත්නම අද Chrome වගේ වෙබකිට් බේස් තව බ්‍රවුසර් හැදෙන්නෙ නැහැ
    Chrome එන්න සෑහෙන්න කාලෙකට කලින් මිඩෝරි වගේ වෙබ්කිට් බ්‍රවුසර ලිනක්ස් වලට තිවුනා

    Jailbreak කිරීමෙන් පසුව iOS වලට අකමැති අයට Android ද නැතිනම් තේරුමක් නැතිව හෝ Windows 95, Ubuntu තම දුරකථනය මත ස්ථාපනය කිරීමට හැකියාවක් ලැබේ.

    මේක නම් දැන් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි 2011 වගේ කාලෙ නම් iPhone වලට ඇන්ඩ්‍රොයිඩ් දාන්න පුලුවන් කමක් තිබුනා පස්සෙ iPhone එකේ බූටලෝඩර් එකට කරපු චේන්ජ් එකක් නිසා ඇපල් සිග්නේචර් එක නැති OS එකක් iPhone එකට ඉනස්ටෝල් කරන්න බැහැ දැන් නම් ප්‍රැක්ටිකලි ඉම්පොසිබල් වගේ තමයි

    MacOS ඔබේ පරිඝනකයේ ස්ථාපනය කර අත්හදා බැලිය හැක. (මෙය නීතියෙන් තහනම් ය. අවධානම ඔබ භාරගන්න) - මෙහෙම උනාට ඇපල් මේකට විරුද්දව මොනවත් කරන්නෙ නැහැ ස්ටීව් ජොබ්ස්ම කිවුවෙ Let them hack කියලා

    මොන ගොබ්බයද බන් ios අන්ස්ටොල් කරලා android දාන්නේ...
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජීවිතේට linux පාවිච්චි නොකරපු උන් තමයි linux හොදයි කිය කිය අඩබෙර ගහන්නෙ. ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ගේම් එකක් රන් කරන්න ගියාම තමයි windows මතක් වෙන්නේ. :lol: තවම ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලොනේ.

    linux හොදයි කියල කියන්නේ උන් හෙන වැඩ්ඩො කියල අපිට පෙන්නන බන්..ඔය saver සිස්ටම් වල ලංකාවේ linux දුවන්නේ උන්ට Windows Server ලයිසන් ගන්න සල්ලි නැතිනිසා නැත්නම් linux වල හොදකට නෙමේ...මෝඩ හරක් ..