Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

    17640_160121877475252_1751242679_n.jpg

    Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත
    [ඇපල් ලෝලින් මෙය කියවීමෙන් වලකින්න]

    Steve Jobs යනු කාගේත් සිත් ගත්, වර්ථමාන ලෝකයා හොඳින් හඳුනන නොමියන, පෙරලිකාර චරිතයකි.
    නමුත් ඔහුගේ සත්‍ය කෙරුවාව අප කිසිවෙක් හරි අකාරව නොදනී. කෙටියෙන් කිවෙතොත් Jobs
    හොඳ හදවතකින් මියගිය පුද්ගලයෙකු නම් නොවේ. ඔහු ජීවතුන් අතර සිටිනකම් ඔහුගේ ඔලුව තුල
    හොල්මං කරපු එක්කතරා වැදගත් කරුණක් විය. එනම් Linux වල ඉදිරියයි.
    Apple MacOS සහ Linux යනු එකම Unix පවුලේ සහෝදරයන් දෙදෙනෙකි. Mac වල සහ Linux වල ට පොදු සමානකම් තිබේ. නමුත් වර්ශ 2000 වන විට වඩාත් ප්‍රසිද්ධ වුයේ Mac ය. ඒ වනවිට Linux භාවිතා කලේ සුපිරි පරිඝනක සහ Google වැනි විශාල servers හැසිරවීමටයි. මේ නිසා එදිනෙදා ජීවිතයේදී පුලුල්ව ලිනක්ස් භාවිතා නොවීය. Steve Jobs තිබූ එකම බිය, Linux කවදා හෝ Mac අභිබවයිද යන සැකයයි.. ඒ වන විට ලිනක්ස් වල කේතය සැමට විවෘතව තිබින. කැමති කෙනෙකුට ඒ දෙස බලා කේතය තමන්ට සරිලන පරිදි වෙනස් කිරීමේ පූර්ණ නිදහස ලබා දී තිබින. මේ තත්වය යටතේ කෙදිනක හෝ ලොව වටා විවිධ පුද්ගලයින් එක්හාසු වී ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඉහලට ඔසවා තබන බව Steve Jobs දැන ගෙන සිටියේය. මෙය නැවැත්වීමට
    Steve උපාය මාර්ගයක් යෙදවීය. . ඔහු එක්තරා Apple සම්මන්ත්‍රනයකට Linux නිර්මාතෘ ලිනස් ට්‍රොවල්ඩ්ස් නම් පරිඝනක ඉංජි නේරුවාට ආරාධනා කර සිටියෙය. සමමන්ත්‍රණය අවසානයේදී Steve Jobs විසින් ලිනස් අතට විශාල මුදලක් පත් කර, එක්තරා ඉල්ලිමක් කර සිටියේය. එම ඉල්ලීම වූයේ Apple සමාගමට සෙවය කිරීමට බැඳෙන ලෙසයි. අදාල ලේඛණයේ ඔහු විසින් වෙනත් මෙහෙයුම් පද්ධති නිපදවීම අත්හැල යුතු බව සඳහන් කර, ලිනස් ට අත්සන් කීරීමට හිස් තැනක් තබා තිබුනේය. ලිනස් කිසිදිනක Linux නිර්මාණය කළේ මුදල් බලාපොරොත්තුවකින් නොවෙ. Linux, ආරම්ඹයේ සිට අද දක්වාම නොමිලයේ ලබාදෙන මිලකල නොහැකි මෙහෙයුම් පද්ධතියකි. ලිනක්ස් නිදහස් කළ GPL බලපත්‍රයට අනූව මෙම හෙමෙයුම් පද්ධතිය ලබාගෙන ඔනෑම අයෙකුට ඔනෑම වෙනසක් සිදු කර හැක. මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෲට එය අයිති නැත. එහි අයිතිය පැවරී ඇත්තේ බහුතරයක් ජනයාටයි. Steve ගේ කුරුමානම අසාර්ථක විය.
    මේ අතරතුර ලිනක්ස් KDE කණ්ඩායම මගින් KHTML නම් සුවිශේෂී Web Browser Engine එකක් නිපදවනු ලැබුවේය. මෙහි කේතය අධීක්ෂනය කළ Apple සමාගම එය ඇසුරෙන් iWebKit නම් Engine එකක් නිපදවා එය තම Safari Web Browser එක සමඟ නිකුත් කරන ලදී. Windows users ලාට මෙය සැබවින්ම වේගවත් WebBrowser එකක් විය. නමුත් Safari කිසිදිනක Linux වලට නොනිපදවීමට ඔවුන් වග බලාගත්තේය. අද ඔබ භාවිතා කරන Google Chrome Web Browser එකද, KTML පාධක වු WebKit වලින් දුවන මෘදුකාංගයකි. Chrome වල එලි දැක්වීමත් සමඟ Safari වල සුවිශේෂීත්වය නැති වී ගියේය. Firefox ද වීවෘත කෙත මෘදුකාංගයකි. VLC ද වීවෘත කෙත මෘදුකාංගයකි. මින් පෙනී යන්නේ වීවෘත කෙත මෘදුකාංග වඩාත් දියුණු ඒවා බවයි... කිමෙද, එවා වැඩිදියුණු කර ඇත්තේ තනි ආයතනයක් හෝ මිනිසෙකු නොව, ලොව වටා සිටිනා විවිධ බුද්ධිමතුන් වීමයි. Linux වල ඉදිරියද, VLC දියුණු වුවා සේම සිදුවේමින් පවතී.
    පසු කාලීනව Steve Jobs විසින් iPod, iPhone, iPad නිපදවනු ලැබීය. ඔහුට Linux ගැන අමතක වී තිබුනේ නැත. ඔහු නිපදවූ උපකරණ පරිඝනකය සම්බන්ද කිරීමට iTunes නම් මෘදුකාංගයක් අවශ්‍ය විය... මෙය Windows හා MacOS වලට නිපදවූ නමුත් Linux වලට නිපදවීම SteveJobs විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා iPod වලට කැමති, ඒවා මිලට ගත්, Linux භාවිතා කරන්නන්ට ලිනක්ස් අමතක කර දැමීමට සිදු විය. මේ අවස්තාවේදී Steve ජය ගත්තේය.

    පළිගැනීම:
    ලිනක්ස් විසින් Apple වලට කිසි වරදක්, අලාබයක් සිදු කර තිබුනේ නැත. කොටින්ම කිවෙතොත්, Linux වලට නිපදවන මෘදුකාංග වලින් බහුතරයක් MacOS මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකරන පරිදි සකසා තිබින.. Apple වල නොමනා ක්‍රියාකලාපය ගැන ලොව වටා ප්‍රධාන ලිනක්ස් සහකරුවන් කෝපයට පත්විය. Linux Apple වලින් පළිගත්තේ කවුරුත් නොසිතු දරුණු ආකාරයකටය.

    iPod, iPhone මත ක්‍රියා කරන iOS මෙහෙයුම් පද්ධතියට විවිද මෘදුකාංග සහ ක්‍රීඩා ස්ථාපනය කරගැනීමට එහි Apple Store නම් දෙයක් විය. Apple Store තුලින් User තමන්ට කැමති මෘදුකාංගය තෝරා එයට මුදල් ගෙවා තම iPhone එක මත ස්ථාපනය කර ගනී. දවස්කට මෙම Apple Store එක හරහා ලක්ෂ ගණනින් මෘදුකාංග මිලට ගැනේ. ටික කලක් යනවිට Jay Freeman නම් තැනැත්තෙක් Apple Store වෙනුවට Cydia Store නම් විකල්පයක් ඉදිරිපත් කළේය. මේ තුලින් user ට තම මෘදුකාංග මුදල් ගෙවීමක් නොකරම ස්ථාපනය කිරීමට ඉඩ සලස්වා තිබුනි.. ලොව iOS භාවිතා කරන්නන් අති බහුතරය මෙම ක්‍රමවේදය උපයෝගී කරගෙන Need For Speed, GTA වැනි මිල අධික මෘදුකාංග නොමිලයේම ලබාගත්තෙය. මේ නිසා iPhone, iPad වැනි දේවල් ලෝකය පුරා සෑම අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත වන්නට විය. ඒ සමඟම Apple Store එකෙන් Apple සමාගම ලැබූ ලාබය හැඳිගෑවී ගියේය. මෙලස නොමිලේ මෘදුකාංග ලබාගැනීම සඳහා තම iPhone එක සැකසීමේ ක්‍රියාවලිය Jailbreak කිරීම හෙවත් 'හිරෙන් ඉවතට පෑනීම' ලෙස හඳුන්වයි. පෙරදී, iPhone එකකින් තම Laptop එකට wifi හරහා අන්තර්ජාලය සැපයීමටද Apple සමාගම විසින් user ගෙන් බද්දක් අය කලේය. ඒත් Jailbreak කිරීමෙන් නොමිලේ wifi hotsopt සෑදීමේ හැකියාව userට ලැබුනෙය. නිවැරදිව කිව්වොත්, Jailbreak කිරීමෙන් Apple සමාගමට තම user ව අල්ලේ නැටවීමට ඇති හැකියාව අහිමි වී යයි. Jailbreak කිරීමෙන් පසුව iOS වලට අකමැති අයට Android ද නැතිනම් තේරුමක් නැතිව හෝ Windows 95, Ubuntu තම දුරකථනය මත ස්ථාපනය කිරීමට හැකියාවක් ලැබේ. Apple ලෝකය
    තුල ප්‍රසිද්දවීමට එකම හේතුව මෙයයි. නැතිනම් Bluetooth වත් ක්‍රියානොකරන ජංගම දුරකථනක් මෙලෙස ප්‍රසිද්ද නොවේ. බලන් යද්දි userට අවශ්‍ය වන්නේ තම උපකරණය තුල සම්පූර්ණ නිදහස බව අපට පෙනී යයි.
    මේවන විට Apple සමාඟමට jailbreak කිරීම සම්බන්දයෙන් කිසි දෙයක් කර කියාගැනීමට නොහැක. පෙර කී පරිදි මේ සැලසුම දියත් කලේ, ප්‍රභල තික්ෂණ බුද්ධියකට හිමිකම් කියන Jay Freeman ය. Jay Freeman යනු Linux පසුපස සිටින කෙනෙකි. Cydia ලෙස කලින් හැඳුන්වුවේ Debian Linux වලින් ලබාගත් කොටසකි. කෙසේ වෙතත් අනාගතයේදී ප්‍රචලිත වන්නේ ව්වෘත මෙහෙයුම් පද්ධති බව නොඅනුමානයි.

    මේ වන විට Steve ගේ බියකරු සිහිනය සත්‍ය වී අවසන්ය. Linux මෙහෙයුම් පද්ධතිය ජයග්‍රාහී ලෙස MacOS අභිබවා අවසන්ය. මේ අතරට Windows ගැන නොකියා සිටීමට හොඳ හේතුවක් අපට ඇත. Linux හා Mac ගැන කතාකරන විට Windows ගැන සිහිකිරීම, Galaxy හා iPhone ගැන කතාකරන විට Micromax ගැන කතා කරනවා වැනිය. Windows, Unix මෙහෙයුම් පද්ධති වලට සාපේෂව ඉතා ප්‍රාථමික හා සීමා සහිත මෙහෙයුම් පද්ධතියක් බව Unix ගැන යම්තාක් දුරට දන්නා අය දනිති. මින් මතු කිසිදිනක MacOS වලට යලි Linux වැට්ටීමට, දෙහි කැපීමට නොහැක. Microsoft සමාගමට, මිනිසුන්ට විකිණීමට තවත් අලුත් දෙයක් ඉතිරි වී නැත. Windows 8 වලින් පසු තවත් අලුත් දෙයක් නොමැත. ජීවන අරගලය ජය ගැණීමට ඔවුන් විසින් දැන් කළයුත්තේ තම මෙහෙයුම් පද්ධතියේ Bugs හැදීම සහ එන්න එන්න slow වෙන ගතිය, කාලීනව fomat කිරීමේ අවශ්‍යතාව වැනි අඩුපාඩු සකසා Linux වලට අභියෝග ඉදිරිපත් කිරිමයි.

    මේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බුද්ධිමතුන්ගේ යුගයයි. සියලු සත්වයින්ගේ හිතසුව පිණිස ඇත්ත ඇති සැටියෙන් ඔබට අවබෝධ කර දීම අපේ යුතුකම වේ.

    Linux, MacOS අභිබවා යන බව ගැන සැකයක් තිබේ නම්, ඔබට MacOS ඔබේ පරිඝනකයේ ස්ථාපනය කර අත්හදා බැලිය හැක. (මෙය නීතියෙන් තහනම් ය. අවධානම ඔබ භාරගන්න)
    Link : www.osx86project.org
    isuru dewasurendra

    5:59 PM (16 hours ago)

    to chamilka, chamilka, chuti, ishara, Niluka, niluka, dewasurendra, bcc: me

    ---------- Forwarded message ----------
    From: Kevin Nanayakkara <[email protected]>
    Date: 2013/3/21
    Subject: Fwd: Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත
    To:

    Inline images 1

    source:e-mail
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලිනක්ස් හොද ඇති .එත් ඕකෙන් වැඩක් කරගන්න ගියාව්ම රෙවෙනවනේ බන් .නෙට්වර්ක් කරන්න ගියොත් සොරිම තමා .උස්ර් ඉන්ටෙර්ෆෙස් එක හැමෝටම ලේසි විදියට තිබ්බනම් ඕක ඔයිට වඩා ජනප්‍රිය වෙයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ මන්ද බන් මොන ප#කට උන්ගෙ ගෑස් බල බල මුන් අයිෆෝන් පාවිච්චි කරනවද කියලා. ඇපල් කාරයට ඕන මොන ක්‍රමෙන් හරි කීයක් හරි කඩාගන්න
    මොක වුණත් ඇපල් මෙච්චර දුර awe ජොබ්ස්ගෙ මොලේ නිසා. අනාගහේදි හුඟක් වෙලාවට තත්වය වෙනස් වේවි
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    sira bn kathawa .. eth oka depend wenne eka ekkenage oni kama anuwa. mata nm windows awlk na .. mage wada tka wenawa nm echarayy .. :P bt samahara wadoonta windows micromax wage penawa athi.. anyway
    Good post .. :)

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to rigamage again.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සමහර දේවල් ඇත්ත ඒ වුනත් සමහර දේවල් නම් බොරු වගේ

    මොකද වෙබ්කිට් එක khtml වලින් හැදුවට වෙබ්කිට් එක ඕපන්සෝස් එකක් කරේ ඇපල් තමයි ඒක ඕපන්සෝස් එකක් කරේ නැත්නම අද Chrome වගේ වෙබකිට් බේස් තව බ්‍රවුසර් හැදෙන්නෙ නැහැ
    Chrome එන්න සෑහෙන්න කාලෙකට කලින් මිඩෝරි වගේ වෙබ්කිට් බ්‍රවුසර ලිනක්ස් වලට තිවුනා

    Jailbreak කිරීමෙන් පසුව iOS වලට අකමැති අයට Android ද නැතිනම් තේරුමක් නැතිව හෝ Windows 95, Ubuntu තම දුරකථනය මත ස්ථාපනය කිරීමට හැකියාවක් ලැබේ.

    මේක නම් දැන් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි 2011 වගේ කාලෙ නම් iPhone වලට ඇන්ඩ්‍රොයිඩ් දාන්න පුලුවන් කමක් තිබුනා පස්සෙ iPhone එකේ බූටලෝඩර් එකට කරපු චේන්ජ් එකක් නිසා ඇපල් සිග්නේචර් එක නැති OS එකක් iPhone එකට ඉනස්ටෝල් කරන්න බැහැ දැන් නම් ප්‍රැක්ටිකලි ඉම්පොසිබල් වගේ තමයි

    MacOS ඔබේ පරිඝනකයේ ස්ථාපනය කර අත්හදා බැලිය හැක. (මෙය නීතියෙන් තහනම් ය. අවධානම ඔබ භාරගන්න) - මෙහෙම උනාට ඇපල් මේකට විරුද්දව මොනවත් කරන්නෙ නැහැ ස්ටීව් ජොබ්ස්ම කිවුවෙ Let them hack කියලා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    Linux, MacOS අභිබවා යන බව ගැන සැකයක් තිබේ නම්, ඔබට MacOS ඔබේ පරිඝනකයේ ස්ථාපනය කර අත්හදා බැලිය හැක. (මෙය නීතියෙන් තහනම් ය. අවධානම ඔබ භාරගන්න)

    Meka therune na ban
     
    rusiyanuwa

    Active member
  • මරුසිරා;20532974 said:
    ලිනක්ස් හොද ඇති .එත් ඕකෙන් වැඩක් කරගන්න ගියාව්ම රෙවෙනවනේ බන් .නෙට්වර්ක් කරන්න ගියොත් සොරිම තමා .උස්ර් ඉන්ටෙර්ෆෙස් එක හැමෝටම ලේසි විදියට තිබ්බනම් ඕක ඔයිට වඩා ජනප්‍රිය වෙයි

    කාලෙකින් ලිනක්ස් පාවිච්චි කරලා නෑ නේද ?
    නෙට්වර්ක් කරන්න ලිනක්ස් කොච්චර ලේසිද දැන්. අනික KDE වලින් පටන්ගෙන කොච්චර දියුණු පහසු ලස්සන ඉන්ටර්ෆේස් තියෙනවද? අවුරුදු ගාණකට කලින් පාවිච්චි කරලා හරි කටකතා හරි විශ්වාස කරලා තීරණ ගන්න එපා යාලුවා.

    මැක්ඔ්එස් එකත් මාකට් එක හරියට අල්ලගත්තෙ බීඑස්ඩී කෝර් එක පාවිච්චි කරන්න ගත්තට පස්සෙයි. මම සිංහල ටයිප් කරන්නෙ මේ වෙලාවෙ පාවිච්චි කළේ වින් 7. සමහර අකුරු අවුල්. එ් නිසා වෙන ටූල් දාගන්න ඔ්න හරියට ටයිප් කරන්න. එ්ත් ලිනක්ස් ඉන්බිල්ට් සිංහල කීබෝඩ් එක 100% නිවැරදියි.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ

    ඇයි බන් Win 10 තියෙද්දි Win 7 දාගෙන ඉන්නෙ:confused:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මුන් මේ Windows ගැන කතා කරන්නේ හරියට සල්ලි දීල ගත්ත වගේනේ...
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම dos ඉදන් වින්ඩෝස් 10 දක්වා පාවිච්චි කරපු කෙනෙක් , උබුන්ටු knoppix, debian හැම එකක් ම පාවිච්චි කරපු කෙනෙක් නමුත් මගේ හැකිං ටෝශ් එක තරම් ගතියක් කවදාවත් කිසිම දෙකින් ඇවිත් නෑ .. එක අතකින් genuine ඇපල් වලට වඩා හැකිං ටෝශ් ඇඩ්වාන්ස් මොකද මැක් ප්රෝ එකේ අවුරුදු ගානකින් HW අප්ඩේට් කරලා නෑ...

    හැකිං ටෝශ් එකක් හදනවා නම් අනිවාර්යන්ම මැජික් ට්‍රැක් පෑඩ් එකකුත් ගන්න .. පට්ට සිරා
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Linux wala networkinnam patta aul ban patta slow. mata kiyahallako kauruhar linux walata photoshop hari coral hari e wage da ganna puluwan software tikak

    Linux wala networkinnam patta aul ban patta slow :D:D:D.

    Windows wala TCP/IP protocol eka develop kare BSD/UNIX code eken. umba monawada ban kare linux networking kiyala.
     
    collhk

    Well-known member
  • Linux wala networkinnam patta aul ban patta slow :D:D:D.

    Windows wala TCP/IP protocol eka develop kare BSD/UNIX code eken. umba monawada ban kare linux networking kiyala.

    yako mama me ath widina de kiyanne mama linux pawichchi karanne office eke witharai shaerd folder eka open kara ganna 1 min wath inna ona ekai kiwwe.

    amathaka una ban tawa deyak mata kiyahallako photoshop wenuwata e wage pawichchi karanna puluwan deyak linux wala loku udauwak....
     
    Last edited: