Steven Spielberg's -Falling Skies(new tv show released)

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    මේක Steven Spielberg ගේ නෙමේ බන් බොරු දාන්න එපා...පචයා මේක කොහෙද යන ගොත්යෙක්ගේ ඒත් මේකත් හොදයි... Steven Spielberg's එක තම රිලීස් වෙලා නැ එකේ නම terra nova

    ethakota meke monavada mae thiyenne....:rolleyes:


    http://www.imdb.com/name/nm0000229/
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මේක Steven Spielberg ගේ නෙමේ බන් බොරු දාන්න එපා...පචයා මේක කොහෙද යන ගොත්යෙක්ගේ ඒත් මේකත් හොදයි... Steven Spielberg's එක තම රිලීස් වෙලා නැ එකේ නම terra nova

    Steven Spielberg is one of producers in Falling Skies


    Robert Rodat wrote the pilot episode from an idea which was co-conceived by Rodat and Steven Spielberg.


    Terra Nova
    also another TV series by Spielberg.

    http://www.imdb.com/title/tt1641349/
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    TV series kiyanne almost never ending stories machan , Tv series wala episodes bara gaanak thiyenawa , oke ending eka thiyena dawasa wenakota api naaki wela thiyey :P :P :P :P , habai maxa story eka ... :) :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ තෝ වගේ ගොං බබෙක්:P
    අරහේ ඇවිල්ලා අපිට කිව්වා මිගාර කියන්නේ සිංහ හමක් පොරොගත්ත බල්ලෙක් කියලා දැන් ඌටම අයේ දෙනවා
    emoticon-00136-giggle.gif
    :rofl:
    සිරාවටම මුටනම් ලැජ්ජවක් නැහැ ඩොගි ආ මෙ පාන් කැල්ල කාලා හිටපන් :P:rofl:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    any way පටන් ගත්තනම් දිගටම දාන්න යාළුවා...පල වෙනි දෙක බැලුව අනිත්ව හොයන්න කම්මැලි දිගටම අප්ඩේට් කරපිය +රේප්
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mama komath entire season eke iwara wenakam innawa meka balanna...
    damma balan patan ganne na...
    btw how many episodes for the first season?
    does anyone know?
    :S