මචන්ලා මට කියන්න හරියටම
Steward කෙනෙක්ගේ Job Role එක මොකක්ද කියල...
පුලුවන්නම් ඒ Role එක හරියටම කරන්නේ කොහොමද කියල...
මට experience නම් වැඩිය නෑ... එත් හොටෙල් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න
experience එකක් ගන්නත් එක්ක තමයි යන්න හදන්නේ... මට ඕනේ Chef කෙනෙක් වෙන්න...
එත් එක පාරටම එහෙම වෙන්න බෑනේ.. කෝස් එකක් කරලා experience අරගෙන එහෙම එපෑ ඉස්සරහට යන්න... දන්නා කවුරු හරි ජොබ් එක කරන්නේ කොහොමද, විස්තර ටිකක් එහෙම දීල යන්නකෝ...
මම එහෙම අහන්නේ, net එකේ තියෙනවා එක එක ඒවා ... waitering ද supervising ද?

Last edited:

3years karanna thibunanam hodai, eth dan thiyena status eka anuwa ikmanata deyak igena gena field ekata enter wenna wela thiyenne... mama swiss lanka ekata payments karala thiyenne... mama plan karagena inne machan, course eka complete karana gaman experience aragena rata yanna kiyala... kohomath main chef kenek wenna atleast 5 or 6 years wath yanawane neda... dan thama hithenne kalin patan ganna kochchara kal thibunada kiyala, dan ithin thiyena time eke maximum prayojana ganna wela thiyenne...