STF වලත් බල්ලෝ ඉන්නවද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    This is the young lad who spoke to the stunned forces on our behalf and asked them to help us the people of the land, struggling for a better life. Later the STF caught him and slit his neck with a blade! Prayers went up day and night outside the ICU until he recovered.


     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    I guess the same energy ?

    priyanka-fernando.jpg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය හැමතැනම ඉන්නේ සොල්දාදුවෝ , සොල්දාදුවාගේ job එක තමයි තම ප්‍රධානියාගේ අණ හරිද වැරදිද කියලා ප්‍රශ්නකිරිමකින් තොරව අණ ක්‍රියාත්මක කිරීම, එහෙම කරන්න තමයි සොල්දාදුවෝ පුහුණු කරලා තියෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ උතුරේ දෙමලු මරලා දේවත්වයට පත්වන සොල්දාදුවෝ දකුණේ රතුපස්වල සිංහල උන් මරලා යක්ෂයෙක් උනාම අපේ උන්ට ඒක දරාගන්න බැරිවීම.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එක පංතියෙ හිටපු යාලුවෙක් ඉන්නව stf ගියපු ප්‍රභාකරන් මරපු දවසෙ නිව්ස් එක එනකොට මායි ඌයි ඉස්කෝල ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනෝ
    මූ මේ ලගදි මට ලොකු ටෝකක් දල කියනෝ අපි නැත්තං යුද්දෙ ඉවර වෙයි මේන් කියල බලං ඉදපංලු දැන් යුද්ද කරපු හුගක් අය ආමි එකේ නෑ ඉන්නෙ අලුතෙ ගියපු වටපඩයො ටිකක් හුගක් උන්ගෙ තම ඔය උශ්නෙ අපේ උනුත් රණවිරුවා කියල උඩදානවනෙ කාලයක් රටවිරුවා වගේ
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මිනිස්සු රවට්ටන්න ලේසියි බන්. රණවිරුවො කියල ගැම්මට දෙයියො වඩිනවා කියල ඉස්සර පෝස්ට් ශෙයා උනේ. උන්ගෙ ගැම්ම මේන්ටේන් වෙන්න රටේ ජාති ආගම් ගැටුමක් තියෙන්න ඕන. ඒක නිසා ආයෙ එකක් හදයි පාලකයො විසින්ම.

    මේ මෝඩ මිනිස්සු දිහා, මේ සිස්ටම් එක තේරුම් අරන් බලන් ඉන්න එක වෙනම ආතල් එකක්.
     
    • Like
    Reactions: shenat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕනවට වඩා ඕනම එකෙක්ව දේවත්වයෙන් සලකන්න ගියාම කාලයක් යද්දී උන්ට නිකම්ම හිතෙන්න ගන්නවා " අඩේ ඇත්තටම මම දෙයියෝ වෙන්න ඇති " කියලා ඊටපස්සේ ඉතිං දෙයිය පල් වෙනකම් බැතිමතුම්ට ෂොට් එක දෙනවා
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    TheLine.jpg


    යුද්ධයෙත් යම් එතික්ස් තියෙනවා. ඒ දැනුම දීලා , ඒ විනයයි ඇතිකරන්න ඕනේ. එඩි ගැලගර් කියන සීල් ටීම් කමාන්ඩර්. මූ ටීම් එකේ ස්නයිප. ඒ වගේම මූ පේන් කිලර්ස් ගහලා ඉන්නේ. මූ නිරායුධ ඇෆ්ගන් මිනිස්සු , ලමයි මැරුවා කියල, වෝ ක්‍රයිම් කලා කියලා කියන්න ඉස්සරහට එන්නේ උගේම ටීම් එකේ උන්. ඇමරිකන් හමුදා දේශප්‍රේමි නැද්ද? දේශප්‍රේමයට ඉහලින් මනුස්සකමත් තියෙන බව උන් දන්නවා. උන් ජාත්‍යන්තර නීතිය දන්නවා. එතනයි වෙනස. හැම එකටම යේස් කියන, කරන සොම්බි හදලා වැඩක් නෑ.

     
    • Like
    • Love
    Reactions: sudu1234 and shenat