STF වලත් බල්ලෝ ඉන්නවද ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕනවට වඩා ඕනම එකෙක්ව දේවත්වයෙන් සලකන්න ගියාම කාලයක් යද්දී උන්ට නිකම්ම හිතෙන්න ගන්නවා " අඩේ ඇත්තටම මම දෙයියෝ වෙන්න ඇති " කියලා ඊටපස්සේ ඉතිං දෙයිය පල් වෙනකම් බැතිමතුම්ට ෂොට් එක දෙනවා
    ඤානක්ක මේ දවස්වල ගෝටට කරන්නෙ ඕක :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඕනවට වඩා ඕනම එකෙක්ව දේවත්වයෙන් සලකන්න ගියාම කාලයක් යද්දී උන්ට නිකම්ම හිතෙන්න ගන්නවා " අඩේ ඇත්තටම මම දෙයියෝ වෙන්න ඇති " කියලා ඊටපස්සේ ඉතිං දෙයිය පල් වෙනකම් බැතිමතුම්ට ෂොට් එක දෙනවා
    මයින්දටත් උනේ ඔකමයි.. හැම ඒකාම අප්පචිචී ගගා වැලලුනා. පොරටත් හිතෙන්න ඇති යක‌ො මම අප්පච්චිනම් මෙ ඔක්ක‌ොම මග‌ෙනේ, මගේ ද‌ෙවල් මට ඔන විදියට වියදම් කරන්නත් පුළුව්න්නෙ කියලා..