ඕනවට වඩා ඕනම එකෙක්ව දේවත්වයෙන් සලකන්න ගියාම කාලයක් යද්දී උන්ට නිකම්ම හිතෙන්න ගන්නවා " අඩේ ඇත්තටම මම දෙයියෝ වෙන්න ඇති " කියලා ඊටපස්සේ ඉතිං දෙයිය පල් වෙනකම් බැතිමතුම්ට ෂොට් එක දෙනවා ඤානක්ක මේ දවස්වල ගෝටට කරන්නෙ ඕක :lol: