stf විසින් ministry එක කුඩු කරපු vedio evidence එළියට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    stf විසින් ministry එක කුඩු කරපු vedio evidence එළියට

    ප්‍රධානය මාධ්‍ය වලින් වසන්කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපල විනාශ කලේ පොලිසිය විසිනි ! සියළු සාක්ෂි මේ වීඩියෝවේ ඇත !
    පොදු දේපල විනාශ කළා යැයි පවසමින් නිර්දෝෂී සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙමු !
    සැබෑ වරදකරුවන් වන පොලිසිය අධිකරණ හමුවට ගෙන එමු !

    https://www.facebook.com/FreeEducationSL/videos/1709983879031788/

    19264557_1023995921074189_8163781835784872052_o.jpg

    දැන් ඉතින් වෙන කවුරුහරි ගාව මීට වඩා දෙයක් තියෙනවා නම් දාන්න
    නිකන් කයිවාරු නැතුව :lol:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අල්ලා ගත් සිසුන් කණ්ඩායම අහිංසක බවත් ඔවුන් නිරායුධව සිටි බවත් දොස්තර සංගමය, ජවිපෙ, පෙරටුගාමීන් ඇතුළු පිරිස පවසති එහි සත්‍ය අසත්‍යතාවය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ...

    අමාත්‍යාංශ යකඩ ගේට්ටුව කඩා දැමීමට සඳහා උත්සාහ දරණ පුද්ගලයා අත ඇත්තේ යකඩ පොල්ලකි.

    ‘හෙල්මට් දමා සිටි පොලිස් නිලධාරීන්ගේ හෙල්මට් කුඩු කිරීමට නොහැකි වීමේ වේදනාවෙන් පෙළෙන බවට‘ ප්‍රහාරයෙන් පසුව අන්තරේ නායකයා කීවේය.

    • Like
    Reactions: Shadow_01

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අල්ලා ගත් සිසුන් කණ්ඩායම අහිංසක බවත් ඔවුන් නිරායුධව සිටි බවත් දොස්තර සංගමය, ජවිපෙ, පෙරටුගාමීන් ඇතුළු පිරිස පවසති එහි සත්‍ය අසත්‍යතාවය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ...

    අමාත්‍යාංශ යකඩ ගේට්ටුව කඩා දැමීමට සඳහා උත්සාහ දරණ පුද්ගලයා අත ඇත්තේ යකඩ පොල්ලකි.

    ‘හෙල්මට් දමා සිටි පොලිස් නිලධාරීන්ගේ හෙල්මට් කුඩු කිරීමට නොහැකි වීමේ වේදනාවෙන් පෙළෙන බවට‘ ප්‍රහාරයෙන් පසුව අන්තරේ නායකයා කීවේය.

    මුං ටික ඇතුළට දාල වහල ඉවරවෙලා නෙළන්න හදන කොට දොර කඩා ගෙන යන්න හදපු එක නේද මේක ...
    කොහොමද කාපු කෑම :angry:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මුං ටික ඇතුළට දාල වහල ඉවරවෙලා නෙළන්න හදන කොට දොර කඩා ගෙන යන්න හදපු එක නේද මේක ...
    කොහොමද කාපු කෑම :angry:

    පෙරටුගාමී ජවිපෙ ඇතුළු ත්‍රස්තලැදි පක්ෂවල සාමාජිකයන් සමග අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ නායකයන් මෙහෙයැවූ පිරිස් විසින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසිරිපායේ දේපොල වලට කරන ලද හානිය රුපියල් කෝටිය ඉක්මවා ඇතැයි දැන ගන්නට ඇත.

    මේ මුදල් රටේ මහජනතාවගේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් යොදවන්නට තිබූ මුදල් බැවින් මීට පසු මහජන දේපොල වනසන සරසවි සිසුන් කෙතරම් ඉහලින් විභාග සමත් වුවත් රජයේ සේවයට බඳවා නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    අන්තරේ, stf, පොලිෂ් සියලු සොන්නලු හැඳිගෑවිලා මැරිලා පල