stf විසින් ministry එක කුඩු කරපු vedio evidence එළියට
ප්‍රධානය මාධ්‍ය වලින් වසන්කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපල විනාශ කලේ පොලිසිය විසිනි ! සියළු සාක්ෂි මේ වීඩියෝවේ ඇත !
පොදු දේපල විනාශ කළා යැයි පවසමින් නිර්දෝෂී සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙමු !
සැබෑ වරදකරුවන් වන පොලිසිය අධිකරණ හමුවට ගෙන එමු !
https://www.facebook.com/FreeEducationSL/videos/1709983879031788/
දැන් ඉතින් වෙන කවුරුහරි ගාව මීට වඩා දෙයක් තියෙනවා නම් දාන්න
නිකන් කයිවාරු නැතුව