Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :cool::cool::cool::cool::cool::cool:
    164103_10150154216134899_764069898_8352001_7949429_n.jpg


    අපේ රටේ සැබෑ වීරයෝ
    මේ තියෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කට්ටියගේ ඡායාරූප කීපයක්.
    කවුරුත් දන්නවනේ මේ අනුඛණ්ඩය පටන්ගත්තේ ජේ ආර් ජයවර්ධන මහත්තයාගේ පුතා කියල.
    ඒ කියන්නේ එයා තමයි මේකට මුලික උනේ.
    :yes::yes:

    164316_10150154199844899_764069898_8351779_7249973_n.jpg

    165395_10150154199934899_764069898_8351783_3326119_n.jpg

    168123_10150154216444899_764069898_8352016_3334454_n.jpg

    පහුගිය කලේ තිබුන යුද්ධෙදී මේ ගොල්ලෝ සැහෙන වැඩ කොටසක් කරා කියල මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
    ඉතින් අපේ අටේ කට්ටිය තව ටික දවසකින් ඒ කියන්නේ මයි 19 ඕක මහා ඉහලින් සමරනවනේ.
    එදාට මෙයාලගේ ආරක්ෂාව යටතේ ජීවිතය බේරාගත්තු සහ දැන් මෙයාලගේ ආරක්ෂාව යටතේ ඉන්න ප්‍රභූවරු සහ දේශපාලන හෙන්චයියෝ මහා ඉහලින් අගය කිරීමට ලක්වෙයි.
    මට මේක කියන්න හිතුනේ දැන් මෙයාලට ප්‍රධාන වශයෙන් බාර දීල තියෙන්නේ ප්‍රභූ අරක්ෂවනේ.
    මතකනේ පහුගිය ලෝක කුසලාන කාලේ

    5561447760_14b62bed59.jpg
    5560873129_0df8c1a4f6.jpg

    197878_10150220070984899_764069898_9165381_5383015_n.jpg

    5561447676_f12bc94594.jpg

    220x.jpg

    aa1a4339f5cff06ede5407f14285cb42-tip.jpg

    tumblr_lh18w7JSe81qgfj9zo1_500.jpg

    ඒවගේම තමයි මත්ද්‍රව්‍ය සහ පාතාලය නැති කරන්නත් මෙයාල වැඩට බැස්සලු.
    මතකනේ ෆාජි කියන පාතාලනායකයට උන දේ.
    පස්සේ පස්සේ ඒවාට උන දෙයක්නම් හොයාගන්න හම්බ උනේ නැහැ.

    :shocked::shocked::shocked::shocked:
    :lol::lol:
    167131_10150154216719899_764069898_8352028_1389742_n.jpg

    196716_10150220065584899_764069898_9165311_4560754_n.jpg

    229601_10150279794134899_764069898_9474770_7029525_n.jpg

    200424_10150220071599899_764069898_9165391_5465264_n.jpg

    188462_10150220071524899_764069898_9165388_8214954_n.jpg

    162698_10150154216624899_764069898_8352023_6886597_n.jpg

    200258_10150220065569899_764069898_9165310_2042117_n.jpg

    207379_10150220071584899_764069898_9165390_7986191_n.jpg

    200470_10150220066564899_764069898_9165342_5973248_n.jpg

    198087_10150220071559899_764069898_9165389_783674_n.jpg

    207467_10150220066624899_764069898_9165344_1980862_n.jpg

    207730_10150220071489899_764069898_9165387_3829020_n.jpg

    190646_10150220067249899_764069898_9165362_1289965_n.jpg

    යුද්දේ කාලේදී නැගෙනහිර පළාතේ අම්පාර මඩකලපුව වගේ පළාත් මෙයාල බලාගත්ත.
    කුඩා කණ්ඩායම හැටියට ගිහින්ලු වැඩ දැම්මේ.
    ඒ වගේම කොළඹ නගරයේ ආරක්ෂාවටත් සැහෙන දායකත්වය දැක්වුව.
    මොකද මෙකට්ටියට පුපුරන ද්‍රව්‍ය ගැන විශේෂ පුහුණුවක් දීල තියනවලු.(ඔන්න මමනම් නෙවෙයි දුන්නේ )
    එකනේ බෝම්බයක් පුපුරපු ගමන් මෙයාලගේ කට්ටියක් එතනට එන්නේ.

    167713_10150154199804899_764069898_8351778_2933038_n.jpg

    166360_10150154216199899_764069898_8352004_149223_n.jpg

    164807_10150154216369899_764069898_8352012_1718400_n.jpg
    166412_10150154216484899_764069898_8352018_4168513_n.jpg

    208591_10150220065644899_764069898_9165313_7560886_n.jpg

    200454_10150220065789899_764069898_9165318_7982027_n.jpg
    199620_10150220065704899_764069898_9165315_7111446_n.jpg

    205796_10150220065834899_764069898_9165319_435940_n.jpg

    195875_10150220066189899_764069898_9165332_1201139_n.jpg

    206377_10150220066214899_764069898_9165333_5215623_n.jpg
    206604_10150220066644899_764069898_9165345_2553583_n.jpg
    208280_10150220066684899_764069898_9165346_481478_n.jpg

    190613_10150220066929899_764069898_9165352_2612626_n.jpg

    189863_10150220067099899_764069898_9165357_921190_n.jpg

    217191_10150279794229899_764069898_9474772_2411096_n.jpg

    221853_10150279794739899_764069898_9474782_7312399_n.jpg


    ඒවගේම තමයි මෙයාලගෙත් කාන්තා බලකායකුත් තියනවා .
    වැඩිය පෙන්න නැහැ.

    199571_10150220066269899_764069898_9165334_6886780_n.jpg

    208078_10150220066394899_764069898_9165336_1798093_n.jpg

    207039_10150220071654899_764069898_9165393_6862538_n.jpg


    හුඟාක් photos මම ගත්තේ මගේ මුණු පොතේ ඉන්න STF අයිය කෙනෙකුගේ එකතුවකින්.
    එයටත් ගොඩාක් තැන්ක්ස් කියන්න ඕන

    දැන් ඉතින් මෙයලගන දන්නා අයයි නොදන්නා අයයි හැමෝම මට රෙපක් දීගෙන ගියොත් තමයි හොඳ


     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එලම එල DILOO
    මුන් තමයි අපේ REAL යුධ වීරයෝ නැත්තම් ac rOOM එකේ ඉදන් overthephone යුද්දේ කරපු අය නෙවේ