





අපේ රටේ සැබෑ වීරයෝ
මේ තියෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කට්ටියගේ ඡායාරූප කීපයක්.
කවුරුත් දන්නවනේ මේ අනුඛණ්ඩය පටන්ගත්තේ ජේ ආර් ජයවර්ධන මහත්තයාගේ පුතා කියල.
ඒ කියන්නේ එයා තමයි මේකට මුලික උනේ.


පහුගිය කලේ තිබුන යුද්ධෙදී මේ ගොල්ලෝ සැහෙන වැඩ කොටසක් කරා කියල මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
ඉතින් අපේ අටේ කට්ටිය තව ටික දවසකින් ඒ කියන්නේ මයි 19 ඕක මහා ඉහලින් සමරනවනේ.
එදාට මෙයාලගේ ආරක්ෂාව යටතේ ජීවිතය බේරාගත්තු සහ දැන් මෙයාලගේ ආරක්ෂාව යටතේ ඉන්න ප්රභූවරු සහ දේශපාලන හෙන්චයියෝ මහා ඉහලින් අගය කිරීමට ලක්වෙයි.
මට මේක කියන්න හිතුනේ දැන් මෙයාලට ප්‍රධාන වශයෙන් බාර දීල තියෙන්නේ ප්‍රභූ අරක්ෂවනේ.
මතකනේ පහුගිය ලෝක කුසලාන කාලේ
ඒවගේම තමයි මත්ද්‍රව්‍ය සහ පාතාලය නැති කරන්නත් මෙයාල වැඩට බැස්සලු.
මතකනේ ෆාජි කියන පාතාලනායකයට උන දේ.
පස්සේ පස්සේ ඒවාට උන දෙයක්නම් හොයාගන්න හම්බ උනේ නැහැ.






යුද්දේ කාලේදී නැගෙනහිර පළාතේ අම්පාර මඩකලපුව වගේ පළාත් මෙයාල බලාගත්ත.
කුඩා කණ්ඩායම හැටියට ගිහින්ලු වැඩ දැම්මේ.
ඒ වගේම කොළඹ නගරයේ ආරක්ෂාවටත් සැහෙන දායකත්වය දැක්වුව.
මොකද මෙකට්ටියට පුපුරන ද්‍රව්‍ය ගැන විශේෂ පුහුණුවක් දීල තියනවලු.(ඔන්න මමනම් නෙවෙයි දුන්නේ )
එකනේ බෝම්බයක් පුපුරපු ගමන් මෙයාලගේ කට්ටියක් එතනට එන්නේ.
ඒවගේම තමයි මෙයාලගෙත් කාන්තා බලකායකුත් තියනවා .
වැඩිය පෙන්න නැහැ.
හුඟාක් photos මම ගත්තේ මගේ මුණු පොතේ ඉන්න STF අයිය කෙනෙකුගේ එකතුවකින්.
එයටත් ගොඩාක් තැන්ක්ස් කියන්න ඕන
දැන් ඉතින් මෙයලගන දන්නා අයයි නොදන්නා අයයි හැමෝම මට රෙපක් දීගෙන ගියොත් තමයි හොඳ
Last edited:
