Still Ranil+Maithripala > Mahinda

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජනාධිපතිවරණෙදී රනිල් මෛත්‍රී ලක්ෂ 63ක් ගත්ත මේකෙදි ලක්ෂ 51ක් වගේ ලක්ෂ 12ක් විතර අඩුවෙලා
    මහින්ද 58ක් ගත්ත මේකෙදි 49ක් වගේ ලක්ෂ 9ක් වගේ අඩුවෙලා
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    433
    345
    63
    මං ඉස්කෝලෙ යන කාලෙ එක පාරක් හැම විෂයටම වගේ වැඩි ළකුණු අරගෙන පන්තියෙ පළවෙනියා වුණා. රිපෝට් එකත් අරන් එනකොට පන්තියේ දෙවෙනියයි, තුන්වෙනියයි, හතරවෙනියයි මං ළඟට ඇවිල්ලා කිව්වා, "අපි තුන් දෙනාගෙම ළකුණු එකතු කරාම ඔයාට වඩා වැඩියි ඒ නිසා ඔයා පළවෙනියා වුණාට ඔයා පරාදයි" කියලා. මං හිනාවෙලා ගෙදර ආවා....

    Yaluwekge status ekak 😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටේ තියෙන පරණම ලොකුම පක්ෂේය කියන ජනාධිපතිකන් අගමැතිකන් කරපු DS ලා JR ලා හිටපු දැවැන්ත එක්සත් ජාතික පක්ෂෙට අන්තිමේට තනි මිනිහෙක් පරද්දන්න JVP කාරයන්ගේයි දෙමල සන්ධානේයි ඒ මදිවට තව නිදහස් පක්ෂේ චන්දත් එකතුකරලා ගණන් හදන්න උනානේ ඇත්තට :D තව ඉස්සරහට රටේ ඉන්න බල්ලෝ පුසෝ හරක් කුකුල්ලු එහෙමත් දාල ගණන් හදල පෙන්නාවි :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    monson bro april free wifi hmbeida?

    27.gif

    හික්... හික්... හික්...
    හික්...
    හික්... හික්...
    මූටනම් හැමදාම ෆ්‍රී වයිපයි හම්බවෙනවලු පෝලිමට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    රටේ තියෙන පරණම ලොකුම පක්ෂේය කියන ජනාධිපතිකන් අගමැතිකන් කරපු DS ලා JR ලා හිටපු දැවැන්ත එක්සත් ජාතික පක්ෂෙට අන්තිමේට තනි මිනිහෙක් පරද්දන්න JVP කාරයන්ගේයි දෙමල සන්ධානේයි ඒ මදිවට තව නිදහස් පක්ෂේ චන්දත් එකතුකරලා ගණන් හදන්න උනානේ ඇත්තට :D තව ඉස්සරහට රටේ ඉන්න බල්ලෝ පුසෝ හරක් කුකුල්ලු එහෙමත් දාල ගණන් හදල පෙන්නාවි :P

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
    අර මනුස්සයෙක් සිරිකොත ඉස්සරහ ගිණිතියාගෙනත් නායකත්වයෙන් අයින් නොවුන උත්තමයෙක් නේ, නළුවෙක් නෙවෙයි මොළයක් නේ, හෙට අනිද්ද කජු ඇට කොස් ඇට පුස් ඇට ඔක්කොම ගණන් කරල ගණන් හදයි, මිනිහ ගණිතෙට කොහොමත් දස්සයනේ. මතකනේ මහ බැංකුවට ගානට මිම්මට දුන්න හැටි.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඈ බොල පට්ටි ගොනාගේ පුතේ තොගේ තාත්තා තනකොල කාල වැස්සියෙක්ටද ඇරියේ තෝ වගේ හරකෙක් උපදින්න:lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,155
    7,444
    113
    Kotahena
    ආතල් සමීකරණය:

    සැම ටෝය්යෙකුගේ පොස්ට් එකකට උවද 'සිත නිවන කතා' යනුවෙන් කමෙන්ට් කිරීමෙන් ඔබට උපරිම අතල් එකක් ගත හැක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ආතල් සමීකරණය:

    සැම ටෝය්යෙකුගේ පොස්ට් එකකට උවද 'සිත නිවන කතා' යනුවෙන් කමෙන්ට් කිරීමෙන් ඔබට උපරිම අතල් එකක් ගත හැක.

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    උඹේ ඔය මී හරක් තර්කය අපි අනික් අයටත් දාලා බලමු එහෙනම්.

    රනිල්ට අකමැති පිරිස -
    7,514,241
    49,86,489 - Mahinda
    14,91,247 - Maithree
    6,96,830 - R.Sambandan
    3,39,675 - Anura disanayake

    :rofl::rofl::rofl::rofl::rofl:

    මෛත්‍රීට අකමැති පිරිස - 9,659,523

    49,86,489 - Mahinda
    36,36,529 - Ranil
    6,96,830 - R.Sambandan
    3,39,675 - Anura disanayake

    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    උඹේ ඔය මී හරක් තර්කය අපි අනික් අයටත් දාලා බලමු එහෙනම්.

    රනිල්ට අකමැති පිරිස -
    7,514,241
    49,86,489 - Mahinda
    14,91,247 - Maithree
    6,96,830 - R.Sambandan
    3,39,675 - Anura disanayake

    :rofl::rofl::rofl::rofl::rofl:

    මෛත්‍රීට අකමැති පිරිස - 9,659,523

    49,86,489 - Mahinda
    36,36,529 - Ranil
    6,96,830 - R.Sambandan
    3,39,675 - Anura disanayake

    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තොපි මෙතන සමීකරණ හද හද ඉන්නව අරුන් අරහෙ යේක ශේරම විල්පත්තුවයි කිය කිය ඒක එලි කරකර අල්ල ගන්නව...ඔය එකෙක්වත් අපිට ආදරේට නෙවේ ආයෙ එන්ඩ හදන්නෙත් බලය රැක ගන්ඩ හදන්නෙත් උන්ගෙ වාසියට ඒක පොඩ්ඩක් තේරුන් ගනිල්ල....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    උඹේ ඔය මී හරක් තර්කය අපි අනික් අයටත් දාලා බලමු එහෙනම්.

    රනිල්ට අකමැති පිරිස -
    7,514,241
    49,86,489 - Mahinda
    14,91,247 - Maithree
    6,96,830 - R.Sambandan
    3,39,675 - Anura disanayake

    :rofl::rofl::rofl::rofl::rofl:

    මෛත්‍රීට අකමැති පිරිස - 9,659,523

    49,86,489 - Mahinda
    36,36,529 - Ranil
    6,96,830 - R.Sambandan
    3,39,675 - Anura disanayake

    :rofl::rofl::rofl::rofl::rofl:

    ammo :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    යකෝ ආණ්ඩුවේ ඈමතිලම කියනවා ජනතාව අපිට පාඩමක් ඉගෑන්නුවා කියලා. මූ තවත් ට්‍රයි කරනවනේ ගොඩ දාගන්න. අන්න තොණ්ඩුමාන් මහින්දගේ කකුල් ලෙව කනවා. උන්ට තේරෙනවා හුලග හමන පෑත්ත.

    තොපි කඩේ යන්නේ හොරකම් කරපු එවුන් හිරේ දානවා කියල ඈවිල්ල රටම මන්කොල්ල කාලා දුප්පත් අසරණ මිනිස්සුන්ට කන්න නෑති කරපු පොන්නයට. ඌ සුලු ජාතික අන්තවාදීන්ට පුක දෙනව ලෙසටම. ඒවා කර කර තව අවුරුදු දෙකක් ඉදලා එන්න කියපන්කෝ චන්දේට. අන්න එතකොට ලෙසටම බලන්න පුලුවන් වෙනදේ. අම්පාර පෑත්තේ එහෙම එවුන් සලකල තිබ්බ රිදෙන්න. ෆෝසස් වල එවුන්ගේ තෑපල් චන්ද ටිකත් ලෙසටම දීලා තිබ්බා.

    ආයේ දිනන්න හිතේ තියෙනවා නම් පොන්නයව එලවලා රට ජාතිය ගෑන හෑගීමක් තියෙන, දරුවො ඉන්න එකෙක්ව පක්ශේ නායකයා කරගෙන වරෙන්

    තවත් කඩේ යන්න හිතන් ඉන්නවනම් ඊට කලින් උබ හෙලුවෙන් ඉන්න ෆොටෝ එකක් දාලා ඉදපන්. ඊට පස්සේ ඉතින් ලෑජ්ජාවක් නෑතිව ලොක්කට කඩේ යන්න පුලුවන්
     
    sara wadida manda
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    යකෝ ආණ්ඩුවේ ඈමතිලම කියනවා ජනතාව අපිට පාඩමක් ඉගෑන්නුවා කියලා.

    යකෝ ඇමතිලට චන්ද ප්‍රතිපල විශ්ලේශනය කරන්න මොලයක් නෑ...