මමත් මේ දවස් වල stock investment subject එකේ ඉන්න නිසා මට ලැබෙන recommendations කට්ටිය එක්ක share කරගන්න හිතුවා. මම මේකේ දාන ගොඩක් ඒවා මටත් වෙන අයගෙන් ලැබෙන ඒවා සහ AI භාවිතයෙන් සහ මට හොයාගන්න පුළුවන් හැම source එකක්ම use කරලා දාන analysis තමයි තියෙන්නේ. මෙතන දාන ඒවගෙන් 99% කම මමත් invest කරනවා. එත් මම කරන නිසා invest කරන්න එපා. හිතලා බලලා risk එක analyse කරලා කරන්න.