Stock Investment Advice - Mega Thread

netnet

Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    Genie app eke inne Softlogic witharai neda mchn. danata awurudhu gaanakata kalin John keels eken account ekak open karaganna baluwa full kiwwa.
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    119
    122
    43
    Galle
    මචන්ලාමේ දවස් වල මාකට් එකට බහින්න හොඳ ද??? මොනවවද ගන්නව නම් ගන්න ඕන ශෙයාස්... මම දැක්ක විදියට නම් දැන් ටිකක් මාකට් එක උඩ ගහල තියෙන්නෙ... මොනවවද Short team ගන්න ඕන ශෙයාස්.. මොනවවද Long team ගන්න ඕන ශෙයාස්..පොඩි Idea එකක් දෙන්නකො