මචංලා, කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කරන යාළුවෝ එහෙම ඉන්නවනං ඒ ගැන විස්තර කියල Thread එකක් දාපන්කො.....

මං වගේම කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කරන්න කැමති
හැබැයි ඒ ගැන මෙලෝ හසරක් නොදන්න
උනුත් සමහර විට ගොඩාක් ඇති...
මුලින්ම යන්න ඕනෙ කොහෙටද....?
මොනවද කරන්න ඕන දේවල්., වගේම
කොටස් ගනුදෙනු කෙරෙන හැටි,
Broker la හොයා ගන්න හැටි,
කොටස් වෙළඳ පොළේ Register වෙන හැටි,
ආයෝජනය කරන්න පුළුවන් අඩුම ගාණ ගැන එහෙම
කොටින්ම ගනුදෙනු කෙරෙන හැටි "අ"යන්නෙ ඉඳලම කියල දෙන්න පුලුවන් නං පට්ට වටිනව මචං......

Seen එක දන්න මචන්ල ඉන්නවනං වැඩේ ඇදගෙන යන්න තමයි තියෙන්නේ......

මං වගේම කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කරන්න කැමති

හැබැයි ඒ ගැන මෙලෝ හසරක් නොදන්න

උනුත් සමහර විට ගොඩාක් ඇති...මුලින්ම යන්න ඕනෙ කොහෙටද....?

Last edited: