Stock market help

denukad

Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    මචං man stock wsgayak gattha ekata dividend hambauna:P... Dutch bank eken letter ekak awa warrant:confused: එකක්‌ කියලා තියෙන්නේ eke. Eke පෙන්නලා තියෙනවා 2.50 per share කියලා total 200 tax eka 20 කියලා :angry:tax අඩු වෙලා balance eka 180 කියලා... Warrant කියන eka island revenue ekata දෙන්න තියෙන්නේ man හිතන්නේ tax ආපහු aya කරගන්න.. Eke තව letter එකක් තියෙනවා eke කියලා තියෙනවා bank එකට dividend දැම්මා කියලා... තාම වැටිලා naaa...:angry: Letter eka awe Saturday...

    Mata දැනගන්න one අර warrant eka දුන්නම ද account ekata divided එන්නේ කියලා. රු 20 tax එ හන්දා ඒක නොදී ඉන්න කල්පනා කාලේ