Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    stock market එක ගැන පොඩි ගැටලුවක් තියෙනව.

    මේකයි ගැටලුව.

    හිතන්න මම ස්ටොක් 100ක් ගත්ත කම්පනි එකක අද. මට පුලුවන්ද මට ඕනම වෙලාවක ඒ ටික විකුනන්න? නැත්නම් විකුනන්න පුලුවන් වෙන්නේ ගන්න කෙනෙක් හිටියොත් විතරද? ක්ෂණිකව සෙල් කරන්න පුලුවන්ද?

    ??
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya

    ganna kenek hitiyoth witharai sell karanna puluwan. oyata puluwan wikunanna kemathi gana danna. ethakota ganna kemathi kena a ganatama ganna eka hari bid karana eka hari karanawa
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    බෑ.විකුනන්න පුළුවන් ගන්න කවුරු හරි හිටියොත් තමයි.හැබැයි ඉතින් එහෙම වෙන්නේ නෑ කරුම company එකක් නෙමෙයි නම්.මේ ටිකේ නම් ගන්න ඕනි තරම් ඉන්නවා.දෙන්න අඩුයි සමහර company වල
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    stock market එක ගැන පොඩි ගැටලුවක් තියෙනව.

    මේකයි ගැටලුව.

    හිතන්න මම ස්ටොක් 100ක් ගත්ත කම්පනි එකක අද. මට පුලුවන්ද මට ඕනම වෙලාවක ඒ ටික විකුනන්න? නැත්නම් විකුනන්න පුලුවන් වෙන්නේ ගන්න කෙනෙක් හිටියොත් විතරද? ක්ෂණිකව සෙල් කරන්න පුලුවන්ද?

    ??
    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා බන්, උඹ හොඳයි අහපු එක තෑන්ක්ස්..
    ganna kenek hitiyoth witharai sell karanna puluwan. oyata puluwan wikunanna kemathi gana danna. ethakota ganna kemathi kena a ganatama ganna eka hari bid karana eka hari karanawa
    බෑ.විකුනන්න පුළුවන් ගන්න කවුරු හරි හිටියොත් තමයි.හැබැයි ඉතින් එහෙම වෙන්නේ නෑ කරුම company එකක් නෙමෙයි නම්.මේ ටිකේ නම් ගන්න ඕනි තරම් ඉන්නවා.දෙන්න අඩුයි සමහර company වල
    එතකොට මචන්ලා stocks dump කරන අය stocks ටික dump කරලා price එක crash කරවන්නේ කොහොමද??
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    එතකොට මචන්ලා stocks dump කරන අය stocks ටික dump කරලා price එක crash කරවන්නේ කොහොමද??
    pump-dump karana share ekak rs.30 idan rs.100ta withara yaddi minissu thawath wadi wei kiyala gannawa.mulin rs.30-100 wenakan gaththa aya wikunala profit aragena maru wenawa. ethakota ara rs.100 withara gaththa aya wadiwenakan balagena innawa. hebei a ganan walata buy karanna kawruth na. A welawata sellersla hitiyata buyersla na ethakota thamai crash wenne.kattiya ikmanata paduwa pitin wikunanna hadaddi price eka digatama drop wenawa
     
    • Love
    Reactions: SLKolla2020

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    pump-dump karana share ekak rs.30 idan rs.100ta withara yaddi minissu thawath wadi wei kiyala gannawa.mulin rs.30-100 wenakan gaththa aya wikunala profit aragena maru wenawa. ethakota ara rs.100 withara gaththa aya wadiwenakan balagena innawa. hebei a ganan walata buy karanna kawruth na. A welawata sellersla hitiyata buyersla na ethakota thamai crash wenne
    එතකොට ගත්ත උන්ට උඩ බලන් ඉන්නද බන් තියෙන්නේ ආපහු ගන්න කැමති උන් සෙට් වෙන කන්?
     
    • Like
    Reactions: SLKolla2020

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    එතකොට ගත්ත උන්ට උඩ බලන් ඉන්නද බන් තියෙන්නේ ආපහු ගන්න කැමති උන් සෙට් වෙන කන්?
    ow. godak welawata loss eka thiyagena hari deela danna balanawa kattiya. a company wala profit nathi hinda thiyagena wadakuth nane. tharageta kattiya sell order daddi ikmanata sell karanna itath wadiya aduwen sell order danawa. eka digatama oka weddi apahu price bahinawa
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ow. godak welawata loss eka thiyagena hari deela danna balanawa kattiya. a company wala profit nathi hinda thiyagena wadakuth nane. tharageta kattiya sell order daddi ikmanata sell karanna itath wadiya aduwen sell order danawa. eka digatama oka weddi apahu price bahinawa
    මචං මට පොඩි අපැහැදිලි තැනක් තියෙනව. මචං කම්පනි එකකින් පබ්ලික් යද්දි කොටස් 1000ක් දැම්ම කියල හිතන්න මම ඒකෙන් 100ක් ගන්නව එකක් රු 1000 ගානෙ. එතකොට ඒ රු 100000ය ඒ කම්පනි එකට ද යන්නේ? එතකොට එතනින් එහාට මම ගත්ත කොටස් ටික උඩ පහල ගියත් කම්පනි එකට අදාල නැනේ? මම අදහස් කරේ මුලින් කොටස් නිකුතු කරාරට පස්සේ කට්ටිය ඒව ගත්තම එන සල්ලි නේ කම්පනියට යන්නේ? ඊට පස්සේ ඒව මාකට් එකේ එක එකා අතර සංසරනය උනා කියල කම්පනියට අදාල නෑනේ?

    අනිත් දේ මචං. කම්පනියක් කොහොමද ඩිසයිඩ් කරන්නේ අපි මෙච්චර කොටස් ප්‍රමාණයක් එළියට දානව කියල? මට පුුලුවන්නේ මට කම්පනියක් තියෙනවනම් සැරින් සැරේට කැමති ගනන් කොටස් දදා සල්ලි ගන්න?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    ganna inna ewun kiyatada ellanne kiyala buy eken penawa. oyata kemathi ganak dala sell karanna eka diha balala. ganne kawda kiyala apita wedak na
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    pump-dump karana share ekak rs.30 idan rs.100ta withara yaddi minissu thawath wadi wei kiyala gannawa.mulin rs.30-100 wenakan gaththa aya wikunala profit aragena maru wenawa. ethakota ara rs.100 withara gaththa aya wadiwenakan balagena innawa. hebei a ganan walata buy karanna kawruth na. A welawata sellersla hitiyata buyersla na ethakota thamai crash wenne.kattiya ikmanata paduwa pitin wikunanna hadaddi price eka digatama drop wenawa
    ow. godak welawata loss eka thiyagena hari deela danna balanawa kattiya. a company wala profit nathi hinda thiyagena wadakuth nane. tharageta kattiya sell order daddi ikmanata sell karanna itath wadiya aduwen sell order danawa. eka digatama oka weddi apahu price bahinawa
    Understood machan, thank you..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    මචං මට පොඩි අපැහැදිලි තැනක් තියෙනව. මචං කම්පනි එකකින් පබ්ලික් යද්දි කොටස් 1000ක් දැම්ම කියල හිතන්න මම ඒකෙන් 100ක් ගන්නව එකක් රු 1000 ගානෙ. එතකොට ඒ රු 100000ය ඒ කම්පනි එකට ද යන්නේ? එතකොට එතනින් එහාට මම ගත්ත කොටස් ටික උඩ පහල ගියත් කම්පනි එකට අදාල නැනේ? මම අදහස් කරේ මුලින් කොටස් නිකුතු කරාරට පස්සේ කට්ටිය ඒව ගත්තම එන සල්ලි නේ කම්පනියට යන්නේ? ඊට පස්සේ ඒව මාකට් එකේ එක එකා අතර සංසරනය උනා කියල කම්පනියට අදාල නෑනේ?

    අනිත් දේ මචං. කම්පනියක් කොහොමද ඩිසයිඩ් කරන්නේ අපි මෙච්චර කොටස් ප්‍රමාණයක් එළියට දානව කියල? මට පුුලුවන්නේ මට කම්පනියක් තියෙනවනම් සැරින් සැරේට කැමති ගනන් කොටස් දදා සල්ලි ගන්න?
    shares pramanaya company ekata decide karaganna puluwan. a unata share ekaka price eka decide wenne eyalage asset walata anuwa. hithannako company ekata rs.10000 asset thiyenawa kiyala. ethakota eyala decide karoth shares 1000k release karanawa kiyala. ethakota share ekak rs.10i. eka thamai net asset value per share kiyanne. company eka hithuwoth shares 10000k denawa kiyala ethakota share ekak rs.1i. ita passe shareholders la company eke profits gena hithala thamai buy/sell karanne. Company ekata wena wasiya thamai share eka percentage ekakin increase unama eyalata loan wage dewal ganna puluwan wenawa. eliyata penne ara company eke profit earnings wadi una kiyala
     
    • Like
    Reactions: SLKolla2020

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    stock market එක ගැන පොඩි ගැටලුවක් තියෙනව.

    මේකයි ගැටලුව.

    හිතන්න මම ස්ටොක් 100ක් ගත්ත කම්පනි එකක අද. මට පුලුවන්ද මට ඕනම වෙලාවක ඒ ටික විකුනන්න? නැත්නම් විකුනන්න පුලුවන් වෙන්නේ ගන්න කෙනෙක් හිටියොත් විතරද? ක්ෂණිකව සෙල් කරන්න පුලුවන්ද?

    ??
    Good question.
    This is called the "liquidity" of an asset. Liquidity means how fast you can cash out a certain asset.
    Take gold. Very high liquidity. You can sell your gold at any time you want.
    Take a land. Low liquidity. You will have to wait sometime for a buyer.

    Same theory applies in the stock market.

    There are shares with high liquidity and with low liquidity. Normally all fundamentally strong shares has at least a OK liquidity.

    Go to CSE.lk or investing.com and see what has been the average volume of the last 3 months for a certain share. If high 3 months average, this means this stock has a very good liquidity in the recent times.
     
    • Like
    Reactions: SLKolla2020