hi. මචන්ලා කවුරු හරි ඉක්මනට stock photos download කරගන්න link ටිකක් දෙනවද වැඩ කරන ඒවා ඕනා. 
business, technology, වගේ ඒවා ඕනා.
ගොඩක් hi resolution වෙන්න ඔනාත් නැහැ.
pls ඉක්මනට ඕනා...

තව hi quality sinhala font ටිකකුත් ඔනා..
දන්නේ නැති අය bump එකක්වත් දාන්න.

business, technology, වගේ ඒවා ඕනා.
ගොඩක් hi resolution වෙන්න ඔනාත් නැහැ.
pls ඉක්මනට ඕනා...

තව hi quality sinhala font ටිකකුත් ඔනා..
දන්නේ නැති අය bump එකක්වත් දාන්න.
