stock photos help

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,372
    16,160
    113
    hi. මචන්ලා කවුරු හරි ඉක්මනට stock photos download කරගන්න link ටිකක් දෙනවද වැඩ කරන ඒවා ඕනා. :sorry:

    business, technology, වගේ ඒවා ඕනා.
    ගොඩක් hi resolution වෙන්න ඔනාත් නැහැ.

    pls ඉක්මනට ඕනා...
    :(

    තව hi quality sinhala font ටිකකුත් ඔනා..

    දන්නේ නැති අය bump එකක්වත් දාන්න.

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,160
    113

    Bump thama forums wala balapan
    11.gif

    https://www.fotolia.com/
    මේකේ බැලුවේ නැද්ද
    ඕවා තමයි සෙට් වෙන්නේ ගෙවන්න එපයි බන්. :(
    google thamai ban wena kohenda? font nam fm thamai. sinhala font elakiri crazybuddy kiyala search karapan.
    මන් ගාව ඔය සෙට් එකනම් තියෙනවා. උබ කොහොමද ටයිප් කරන්නේ.
    මෙච්චරකල් zsri lanka එකෙන් type කරේ දැන් එකත් මොක්දද්ද මගුලක් වෙලා බන්.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,267
    2,317
    113
    Salllii gewalaaa ganin, fiverr eke innawa stock images wikunana una aduwata. shuttstck eke images 10 withra ganna puluwan wei $5. blpan fiverr eke