ඕව අැත්ත ෆොටෝද බං?

අනේ මංදා බන්. ඇත්ත කියල හිතන්න පුළුවන් මෙව්වා තියෙනවා ඉන්ටනෙට් එකේ![]()

පට්ට ආටිකල් එකක්.
ඔය සබ්ජෙක්ට් එකට ආසාවෙන් හිටියේ.
බම්ප්
කවද හරි යන්නම කැමැත්තෙන් ඉන්න තැනක් තමා
bermuda abirahasa kiyala pothak thiyanawa, eke thiyanawa oya gana sahenna hoda pahadili kirimak. science fiction tama e unta eka patta.

