තාම මව් පිය සෙවනේ ඉන්නේ බන්. කනක් ඇහෙන්න නෑ නෝනෙක් ගේන්න කියලා.
මේ ජිම් එකට බලෙන්ම යැව්වෙත් ගෙදරින්. ඒ මගුලට මාසෙට 5000/-
පැය 3 - 3.5 ක් වගේ නිදා ගන්නවා. නිදිමත වෙන්නේ නැති කේස් එකක් මට තියෙනවා පොඩි. නිදාගන්න බයයි මන්. එක වෙනම කේස් එකක්
මට මසල් හදා ගන්න ඕන නෑ. බඩ ප්ලැට් උනා නම් හොඳටම ඇති.![]()
ela els bokka.... hoda kellek labewa kiyala wish karanwa





