**~ STOP JEL ! ~**

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මමනම් O/L කරන කාලේ Gel කලා..

    පස්සේ පස්සේ මොකක්හරි විශේෂ අවස්තාවකට විතරක් Gel කළා..
    දැන්නම් මොකුත්ම කරන්නේ නෑ..

    කොන්ඩේ කපන්න හොඳ StylE එකක් හොයනවා..

    :eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කෙල්ලව හම්බෙන්න යද්දි ඕව ගාගෙන ගිහින් බෑ මචන් , ජෙල් අතේ, පයේ ,ඇගේ වදිනව කියල කෙල්ල කෑ ගහනවා. ලොල් :P:P,
    මේකයිම් සීන් එක , තමන්ට ගැලපෙන ජෙල් එකක් තෝරගන්න සමහර අයට එක එක විදියට අගුණයි. හදිසි ගමනකදි විතරක් පාවිච්චි කරන්න නිතරම නෙමේ..
     
    oblivion

    Active member
  • Apr 24, 2007
    376
    14
    28
    eka newei hodama eka...................Jel hadana hati dannawanam ubala kohomath ganne na........
    Jel hadanne mada walin..................puluwanam hoyala balanna ko..................
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මම නම් ඔය ජරාව ගාන්නෙ නෑ. :sorry: ඕව මල ජරාව බං. ගාපුවාම මගෙ ඔලුවත් රිදෙනව. :eek: ඉස්සර නම් ටිකක් ඔහෙ උලල දැම්ම ආසාවට. දැන් නම් ගාන්නෙ නෑ මෙලෝ ජෙලක්. අනික මචන්ල, :yes: උඹල හැමදාම නාපල්ල, :no: හැබැයි කවදාවත් කොණ්ඩෙට සබන් ජාති දාන්න එපා. සතියකට දෙවතාවක්, තුන් වතාවක් වගේ හොඳ ෂැම්පු එකකින් ටිකක් ඔලුවට දාල ඔලුව හෝදන්න. හැමදාම ෂැම්පු දාන්න එපා, :shocked: කොන්ඩෙ නිකන් කොස්සක් වගේ රළු වෙනව. පොල් තෙල් හරි බෙහෙත් තෙල් හරි යාන්තම් ටිකාක් ගාන්න. :( ගොඩක් දාන්න එපා ඇඳුම් වල හිටන් පෙරෙනව අව්වට යද්දි. හැමදාම එක විදියකට කොණ්ඩෙ පීරන්න. අනිවා හොඳ කොණ්ඩයක් තියාගන්න පුලුවන් මේ විදියෙන්. හොඳ ක්‍රීම් වර්ග තියෙනව, ඒව ගොඩක් ගනන්. :cool: ඒව ගාපුවාම නම් කොණ්ඩෙ නිකන් සිල්ක් වගේ ලස්සන වෙනව. :D
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    mageth ehemai ban.. issarahin kes gahak wawenawa digata.. ane manda ban.. ape ammanam oil ekak denawa rata ganna kiyala.. aka beheth oil
    ekak.. hena gadai.. a nisa mama ganne na..:P

    mage yaluwek innawa ban konde godak sudu wela..
    u mokakda manda hoda oil ekak gala uge sudu una awa dan adui..
    ugenwath ahala balanna ona.. aniva ahala kiyannam ubata.. mata kiuwa widiyata aka cargills eketh tiyena oil ekak..

    Ado matath konde kalu wena Oil eka kyapanz :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න විකල්පය........

    ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

    මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ලෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්රෑ ම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්රෑ ම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

    ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!
    :yes::yes::yes::yes::D:D:cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: chamaz and 4keven4

    :shocked: :shocked: :shocked: එලකිරි එකේ අයටත් හම්බෙන දේවල් ඈ... :( ඕව හොයාගන්න පුලුවන් වෙයි ද දන්නෙ නෑ. බෙහෙත් බඩු කඩ වල තියෙන්නෙ වේලුණු බෙහෙත් නේද ගොඩක් ම. :yes: බලන්නම් ට්‍රයි එකක් දාල හොයාගන්න..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    thanks alot bro..
    Rep+

    mama wadiya gel nam oluwe ganne na..
    eth meke umbe kiwwama asa hithuna..
    hetama gihin beheth kadekin balanna one..
    thanks once again..
    ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

    මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ලෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්රෑ ම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්රෑ ම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

    ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!
    :yes::yes::yes::yes::D:D:cool::cool::cool:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Mage tisse growth ekak awa ban gel nisa oluwe. Passe eka operate karala ayi kara. Dan aye kawadawath ganne na.