stop Windows 10 update ( how to stop 10 update)

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    වින්ඩොව්ස් 10 update නවත්තන විදිය ගොඩක් අයට හම්බවෙලා ඇති :):)

    හරිම ලේසියි

    start = right click

    computer management - services and applications - services open කරගන්න double click කරල


    image.jpg


    මෙතනින් windows update කියන එක හොයල open කරගන්න

    image.jpg


    දැන් මෙතනින් startup type එක disable දීල ok කරන්න.

    image.jpg


    :):) bump එකක්වත් දාපන් මචංල.... මගේ නම් දැන් update යන්නේ නැහැ...
    එල ජයෙන් ජය
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔහොම කලොත් ඔක්කොම updates නැතිවෙනවනේ? ඒත් windows 10 update එක මගහැරලා තමන්ගේ computer එක update කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ මේකයි.

    windows 10 update එක මේක KB3035583. ඕක තියෙන්නේ optional updates යටතේ. ඉතින් update එකක් කරනකොට ඕක hide කරලා ඉතුරු ඒවා update කරගන්න. :)

    windows 10 update එක already installed නම් ඔය update එක uninstall කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ

    1) windows updates යන්න,
    2) View Update History යන්න
    3) Installed Updates ගිහිල්ලා
    KB3035583 එක search කරන්න
    4) ඊටපස්සේ එක uninstall කරන්න


     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඔහොම කලොත් ඔක්කොම updates නැතිවෙනවනේ? ඒත් windows 10 update එක මගහැරලා තමන්ගේ computer එක update කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ මේකයි.

    windows 10 update එක මේක KB3035583. ඕක තියෙන්නේ optional updates යටතේ. ඉතින් update එකක් කරනකොට ඕක hide කරලා ඉතුරු ඒවා update කරගන්න. :)

    windows 10 update එක already installed නම් ඔය update එක uninstall කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ

    1) windows updates යන්න,
    2) View Update History යන්න
    3) Installed Updates ගිහිල්ලා
    KB3035583 එක search කරන්න
    4) ඊටපස්සේ එක uninstall කරන්න



    :):)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මූ කියන්නෙ 10 එකට අප්ඩේ කරන එක නෙමේ..
    10 එකේදි තව අලුතින් අප්ඩේට් වෙන එක නවත්තන හැටි...
    මම හරිද ?
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචං, ඒක disable කරපුවාම, Store එකත් වැඩ කරන්නෙ නෑ.
    අනික, මේ දවස් වල Windows 10 වල bugs fix කරලා update එවනවා. ඒ නිසා, disable කරනවාට වඩා, manual දාන එක වටිනවා. මොකද Update වුනත් ගොඩක් වැදගත්. Driver Updates එහෙමත් එනවා.