aiyuuu



ජොසී;19024775 said:මචං, ඒක disable කරපුවාම, Store එකත් වැඩ කරන්නෙ නෑ.
අනික, මේ දවස් වල Windows 10 වල bugs fix කරලා update එවනවා. ඒ නිසා, disable කරනවාට වඩා, manual දාන එක වටිනවා. මොකද Update වුනත් ගොඩක් වැදගත්. Driver Updates එහෙමත් එනවා.










ඔය අප්ඩේට් භීතිකාව ආවෙ මුල් කාලෙ 7 ක්‍රැක් කරලා අප්ඩේට් වුනාම අර ස්ක්‍රීන් එක කලු වෙලා වෝටමාක් වැටිලා කචල් වෙච්ච එකෙන්. ඒ භීතිකාව තාමත් එහෙම්මමයි.