stop Windows 10 update ( how to stop 10 update)

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    aiyuuu

    ජොසී;19024775 said:
    මචං, ඒක disable කරපුවාම, Store එකත් වැඩ කරන්නෙ නෑ.
    අනික, මේ දවස් වල Windows 10 වල bugs fix කරලා update එවනවා. ඒ නිසා, disable කරනවාට වඩා, manual දාන එක වටිනවා. මොකද Update වුනත් ගොඩක් වැදගත්. Driver Updates එහෙමත් එනවා.

    :sorry::sorry::sorry:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ජොසී;19024775 said:
    මචං, ඒක disable කරපුවාම, Store එකත් වැඩ කරන්නෙ නෑ.
    අනික, මේ දවස් වල Windows 10 වල bugs fix කරලා update එවනවා. ඒ නිසා, disable කරනවාට වඩා, manual දාන එක වටිනවා. මොකද Update වුනත් ගොඩක් වැදගත්. Driver Updates එහෙමත් එනවා.

    :):):)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    update disable කරන්න එපා. උඹලා ඔය තාම Windows 7 පුරුද්ද අරන් එන්නේ. update දියන් මචන් ඩයලොග් පැය දෙකේ පැකේජ් එක හරි දාලා. update එකෙන් ගොඩක් bugs fix වෙනවා. අනික ඉස්සර වගේ හොර කොපි අල්ලන්න කියලා update disable කරන්න ඕනේ නෑ. මම නම් full update & මගේ full usage data collect කරන්න දීලා තියෙන්නේ. මගේ personal computer එකේ Windows කාරයින්ට උස්සන්න දෙයක් නෑ පුද්ගලික. :) මම එහෙම කරන එකෙන් උන් ඉදිරියේ එවන version අඩු පාඩු හදලා එවන්නේ. ඒ ගැන හිතලාවත් ඔය Windows Destroy Spying softwares දාලා hack වෙන්නත් එපා. ඒවායින් backdoor වෙලා උස්සනවද කියලා උඹ දන්නෙත් නෑ. :dull:
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,354
    715
    113
    machan windows 10 install karala 1 month wage yanakota WIFI weda karanne nathuwa giyane ban..ita passe ayeth windows 8.1 damma karanna deyak nathuwa.

    ehema wenne ai ban?
    dongles weda kara..wifi awul.. ayeth 10 danna asai ban puluwan nam solution ekak dipanko
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19171732 said:
    ඕක අප්ඩේට් භීතිකාව කියන මානසික රෝගය.
    ප්‍රතිකාර නැත :(
    ඔව් බං.. මුන්ගෙ පරාණ බයක්නේ තියෙන්නෙ.. වින්ඩෝව්ස් අප්ඩේට් කරන්න..:lol:

    මම නම් ෆස්ට් අප්ඩේට් එක දුන්නා.. ඊට පස්සෙ ඕෆ් කරල දැම්මා.. අප්ඩේට් කරන්නම ඕන බං.. නැත්තං හරියන්නෑ..:no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බං.. මුන්ගෙ පරාණ බයක්නේ තියෙන්නෙ.. වින්ඩෝව්ස් අප්ඩේට් කරන්න..:lol:

    මම නම් ෆස්ට් අප්ඩේට් එක දුන්නා.. ඊට පස්සෙ ඕෆ් කරල දැම්මා.. අප්ඩේට් කරන්නම ඕන බං.. නැත්තං හරියන්නෑ..:no:
    :yes: ඔය අප්ඩේට් භීතිකාව ආවෙ මුල් කාලෙ 7 ක්‍රැක් කරලා අප්ඩේට් වුනාම අර ස්ක්‍රීන් එක කලු වෙලා වෝටමාක් වැටිලා කචල් වෙච්ච එකෙන්. ඒ භීතිකාව තාමත් එහෙම්මමයි.

    අප්ඩේට්ස් එවන්නෙ Bug Fixes, Security Patches, Driver updates එහෙමනෙ. ඕවා නොදා බෑ ඉතිං :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19171763 said:
    :yes: ඔය අප්ඩේට් භීතිකාව ආවෙ මුල් කාලෙ 7 ක්‍රැක් කරලා අප්ඩේට් වුනාම අර ස්ක්‍රීන් එක කලු වෙලා වෝටමාක් වැටිලා කචල් වෙච්ච එකෙන්. ඒ භීතිකාව තාමත් එහෙම්මමයි.

    අප්ඩේට්ස් එවන්නෙ Bug Fixes, Security Patches, Driver updates එහෙමනෙ. ඕවා නොදා බෑ ඉතිං :)
    අනිවා බං.. අපේ උන් පට්ට බයක් තියෙන්නෙ සිස්ටම් අප්ඩේට් කරන්න..:lol: උපරිම ගිගා දෙකක් යයි වැඩේට.. :( අනික ඕක බයවෙන්න ඕන කී එක බ්ලැක්ලිස්ට් උනොත් සිස්ටම් එක ඔන් කරන්නවත් දෙන්නෙ නැත්තං.. කළු නෙමෙයි මොන රෙද්දක් හරි වෙලා වැඩ කරන්න පුළුවන්නේ.. ටොරන්ට් එකට ගියා ඇක්ටිවේටර් එකක් බාගත්තා.. දැම්මා.. එච්චරයි..:dull: