Stranger Things S04 Volume 02 Released Yet???

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    අඩෝ Net එකේ හැම තැනම තියෙන්⁣නෙ 1st of July Released කියලා, මට Netflix එකේ පෙන්නනෙම නෑනෙ බං.. ඒක Release වෙලාද ඇත්තටම??
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    රිලීස් වුනා බන්..ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා ලින්ක් පුරේ කියලා ඒකේ බලන්න
     
    • Love
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    Netflix eke thiyenawa
    Season 04 episode 09 වෙනකන් තියනවා, අන්තිමට ආපු Volume 02 කියන episode 02 නෑ නෙ බං. ඒක තියනවද??

    eka netflix eke thiyenawa. S04 ekema anthima epi deka balanna. Diga epi atthe
    Screenshot_2022-07-06-21-05-42-063_com.netflix.mediaclient.jpg

    මේ අන්තිම දෙකද ඒ කියන්නෙ.. වෙනම Volume 02 කියලා එකක් නැද්ද එතකොට..
    ------ Post added on Jul 6, 2022 at 9:07 PM
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    Episode 8 and 9 thamai machan danna vidiyata Volume 2 eka...
    Season 04 episode 09 වෙනකන් තියනවා, අන්තිමට ආපු Volume 02 කියන episode 02 නෑ නෙ බං. ඒක තියනවද??


    View attachment 176592
    මේ අන්තිම දෙකද ඒ කියන්නෙ.. වෙනම Volume 02 කියලා එකක් නැද්ද එතකොට..
    ------ Post added on Jul 6, 2022 at 9:07 PM
     
    • Love
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    Episode 8 and 9 thamai machan danna vidiyata Volume 2 eka...
    අඩේ මං හිතුවෙ වෙනම දෙකක් කියලා. එහෙම හිතලා Netflix Customer Care එකෙන් ඇහුවම බලපංකො දුන්න උත්තරේ.. 😂😂 මූ ලංකාවෙ එකෙක්ද මන්දා බොරු කියන්නෙ..

    Screenshot_2022-07-06-21-10-12-368_com.duckduckgo.mobile.android.jpg
     
    • Haha
    Reactions: milindasenarath

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    matath oka una, balanakot episode 2kai awilla thiyenne aluthen :dull:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    matath oka una, balanakot episode 2kai awilla thiyenne aluthen :dull:
    ඒකනෙ බං, අපරාදෙ අන්තිම එකේ සුපිරියට end වුනා. මං බලාගෙන ඉන්නවා ඊලග එක එනකන්.. 😢
     
    • Like
    Reactions: nkt

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    Stranger things mat set ven na.. spell binder hondai oita vada.. un spellbider eke plot eka copy karalada manda 😂