මචන් දැනට මම obs normal use කරන්නේ streamlabs obs use කරන්න හදන්නේ පොඩි පොඩි වැඩ වලට
එකේ බැරිද stream කරන්න කලින් preview එකේ play කරන්න ?
එකේ බැරිද stream කරන්න කලින් preview එකේ play කරන්න ?
මේවගේ properties button එකක් නැනේ හොයාගන්න streamlabs obs වල කොහොමද එතකොට preview එකේදී play කරලා බලන්නේ ?
youtube බැලුවට මේක ගැන කියලා video එකක් set වුනේ නැ දන්නා කෙනක් ඉන්නවද
youtube බැලුවට මේක ගැන කියලා video එකක් set වුනේ නැ දන්නා කෙනක් ඉන්නවද