Streamus , best music chrome app I ever used :D

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    selectingItems.png


    මම එක එක වැඩ වලට Chrome extensions භාවිතා කරනව. ඒ අතරින් Music වලට තියෙන සුපිරිම Extension එකක් තමයි Streamus . කියල වැඩක්නෑ පට්ටම පට්ට. මම කියනවට දාගෙන නැත්නම් දාගෙන බලන්න. අනිවා සුපිරි ඇප් එකක්. :D:yes::yes::yes:

    මේ සර්විස් එකේ සයිට් එක. ඒකට ගිහින් ඇප් එක install කර ගන්න :D
    http://streamus.com/
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඕක හදපු හාදයට මම $2 කුත් donate කරා. පුලුවන් විදියට එපැයි දෙන්න. :lol::D