Street Swimming

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කම්මෙලි කමට අන්තරේ රවුම් ගහනකොට පිස්සු කොර පික් ටිකක් සෙට් උනා ඉතින් ඔගොල්ලො එක්ක බෙදාගන්න කියල හිතුවා මරු දැක්කම හිනා යනවා
    .

    මේ මනුස්සය නලා වැඩිවෙලාද කොහෙද සික් එකටම පාරට ඇවිල්ලත් වැඩේම නාන එක.නිකන් නෙවෙයි සුමින්ග් කිට් එකකුත් ගහගෙන

    He Is High Or Something.

    rain_01.jpg


    rain_02.jpg


    මෙයා ඊළග ඔලිම්පික් යන්නවත් දැන්ම ඉදල ලෑස්තිවෙනවද දන්නෙ නේ

    rain_03.jpg


    rain_04.jpg


    ගෙදර පූල් එකක් නැද්ද දන්නෙ නෑ

    rain_05.jpg


    rain_06.jpg


    අනේ අයියා යනව හිහි දැන්ද කොහෙද චාටර් හිතිල තියෙන්නෙ
    ලොවෙත් නෑ

    _________________________________________

    කොමෙන්ට් එකක් දාලම යන්න කෝ බලන්න

    _______________



    ________________
    Sorry For Re Post
    © 2011 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Sites

     
    • Like
    Reactions: Crazyeranga

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    he he patta ban

    ela porakne ban



    පට්ට ආතල් පොරක්නේ :lol::lol::lol:

    wessa welwaka lankawata enna kiyanna one :lol:

    patta aathal.............

    lol, patta cha

    u loweth nathiwi wage


    Sirawata Maxza Dial Ekak Ban
    Pissu Hdenawa Meka Dekkama
    Thanks Comments Walata