Stress/ආතතිය ... මොකක්ද ඒ ..

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,445
    870
    113
    දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බ වෙන්න.

    ආයුර්වේද රෝහලෙත් ප්‍රතිකාර සාර්ථකයි. නොමිලේ ..
    MAN AYURWEDA KALA.. BUT DOCA KIWWA PERMANANT BEHETH NA... KALEN KALETA MATHUWEI KIYALA
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    පස්සේ කියවන්න බම්ප්. අඩො ඔය කියන මොලේ ගෙඩි එහේම හැදිලා තියනවා දැකලා තියනවා ගොඩක් ස්ට්‍රෙස් එකේ ජීවත් උන අයට. අපිත් ඉතින් වැඩි හරියක් ඉන්නේ ඔහොම තමා.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    man lankawe nemei ban inne dan aurudu 10k wage rata dan aurudu 2aka wele indan dandruff
    enawa ban mala wadayak kocchra naawath olukatta weelila wage ban eeth man kalpana kala UNUWATHURA NAAANA nisa eekatada danneth naaa kiyala daanna puluwan hama shampoo ekkma damma hariyanneth naaa dan eee magula nisa wenama stress ekk hadenawa :(:(:(
     
  • Apr 15, 2014
    5,817
    4,928

    Stress නිසයි dandruff එන්නේ. හොඳම olive ඔයිල් හොයාගෙන ඔළුවෙ ගාන්න.

    හො‍ඳ කොලිටි ස්වාභාවික body lotion එකක් ඇඟේ ගාන්න. ඇඟෙන් දාඩ්ය පිටවෙන්න නිතර මොනව හරි කරන්න. Gym , sauna, මාස 3ක් වගේ යනකොට හරි යනවා.

    මේ මාස 3 ඇතුලත අසභ්‍ය දේ සේවනය, ලිංගික කටයුතු ඔක්කොම නවත්තන්න.

    මාස 3 පනිනකොට ඉස්හොරි අඩු වෙන්න ගනියි.
     
    • Like
    • Love
    Reactions: thanush000 and mr.Z

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    Stress නිසයි dandruff එන්නේ. හොඳම olive ඔයිල් හොයාගෙන ඔළුවෙ ගාන්න.

    හො‍ඳ කොලිටි ස්වාභාවික body lotion එකක් ඇඟේ ගාන්න. ඇඟෙන් දාඩ්ය පිටවෙන්න නිතර මොනව හරි කරන්න. Gym , sauna, මාස 3ක් වගේ යනකොට හරි යනවා.

    මේ මාස 3 ඇතුලත අසභ්‍ය දේ සේවනය, ලිංගික කටයුතු ඔක්කොම නවත්තන්න.

    මාස 3 පනිනකොට ඉස්හොරි අඩු වෙන්න ගනියි.
    elama

    man machan sports karanawa ban ane manda:rolleyes::rolleyes:

    මේ මාස 3 ඇතුලත අසභ්‍ය දේ සේවනය, ලිංගික කටයුතු ඔක්කොම නවත්තන්න. gaaaani balaida danne naaa muuu ta wena gaaniyek innawada kiyala :lol::lol::lol::lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    elama

    man machan sports karanawa ban ane manda:rolleyes::rolleyes:

    මේ මාස 3 ඇතුලත අසභ්‍ය දේ සේවනය, ලිංගික කටයුතු ඔක්කොම නවත්තන්න. gaaaani balaida danne naaa muuu ta wena gaaniyek innawada kiyala :lol::lol::lol::lol:
    කියහං මහණ වෙන්න හදන්නෙ කියලා .... 😊 හොඳ body lotion එකක් ගෑණිට කියල ගාවගෙන එයාටම කියල massage කරගන්න. 😊