මෙන්න මෙක තමා මටත් කියන්න තියෙන්නෙ.මොන මගුල කලත් මැරෙනව, නැති වෙන්න දෙයකුත් නෑ, රැක ගන්න දෙයකුත් නෑ, කියල හිතාගෙන වැඩ කරපං, stress වෙන්න එක හේතුවක් තමයි, workload එක වගේම, උඹ අනවශ්‍ය වටිනාකම් දෙන්න යන එක දේවල් වලට![]()
මෙන්න මෙක තමා මටත් කියන්න තියෙන්නෙ.මොන මගුල කලත් මැරෙනව, නැති වෙන්න දෙයකුත් නෑ, රැක ගන්න දෙයකුත් නෑ, කියල හිතාගෙන වැඩ කරපං, stress වෙන්න එක හේතුවක් තමයි, workload එක වගේම, උඹ අනවශ්‍ය වටිනාකම් දෙන්න යන එක දේවල් වලට![]()
Meka nan attaakඅවුරුදු 10කට කිට්ටුවෙන්න බෙහෙත් බොන කෙනෙක් හැටියට උබට කියන්න තියෙන්නේ lifestyle එක වෙනස් කරපන් දැන්ම. දවසට පැයක් අඩුම ජිම්, ජොගින් කරපන්. පුලුවන්නම් keto diet එකට මාරු වෙයන්. පුලුවන්නම් මාසයක් දෙකක් නෝපේ දාලා relax වෙයන්.
ඕව කරද්දී ඔය ගතිය නිකම්ම අඩු වෙනවා.
ඒත් අඩු නෑ කියන්නේ මොලේ chemistry එකට බබා හම්බෙලා. එතැනදී ඩොකෙක් හම්බෙවෙයාන්.
පූසෙක් වගේ ඉන්න පුලුවන් නම් මරු, සරල දේවල් සංකීර්ණ කර ගත්තු නිසා, ජීවත් වෙලා ඉන්නත් ලොකු ගේමක් ගහන්න වෙලා තියෙන සීන් එකක්නෙ දැන් අපිට තියෙන්නෙItin weda karanne mokatada monawa karath marenawanan
Stress එකට බෙහෙත් තියෙනවාද? ඒ කියන්නේ tablets? ඒවගෙන් ඇත්තටම දෙයක් වෙනවද?
මට පෙලක් දේවල් දරාගන්න හරි අමාරුයි බං. Job එකේදි උනත් එන workload එක පෙලක් වෙලාවට මාරම අවුල්. එතකොට කරගන්න පුළුවන් දේත් හිරවෙනවා.
Campus කාලේ උනත් exams කාලෙට මාරම අවුල්. වැඩිම උනාම අර්ශස් වලටම එනවා. මේක control කරගන්න ක්‍රමයක් කියන්නකො.
Ow bn me mona karumaykda api gewanneපූසෙක් වගේ ඉන්න පුලුවන් නම් මරු, සරල දේවල් සංකීර්ණ කර ගත්තු නිසා, ජීවත් වෙලා ඉන්නත් ලොකු ගේමක් ගහන්න වෙලා තියෙන සීන් එකක්නෙ දැන් අපිට තියෙන්නෙ![]()
yes brain chemicals imbalance wenna puluwan. owa gaththa un addict welath thiyenawa. simple widihata stress manaage karagatta nam hariMn danna ekek anti depresent aran nawattuwa gaman epa wima, suciadal thoughts wage awa
අවුරුදු 10කට කිට්ටුවෙන්න බෙහෙත් බොන කෙනෙක් හැටියට උබට කියන්න තියෙන්නේ lifestyle එක වෙනස් කරපන් දැන්ම. දවසට පැයක් අඩුම ජිම්, ජොගින් කරපන්. පුලුවන්නම් keto diet එකට මාරු වෙයන්. පුලුවන්නම් මාසයක් දෙකක් නෝපේ දාලා relax වෙයන්.
ඕව කරද්දී ඔය ගතිය නිකම්ම අඩු වෙනවා.
ඒත් අඩු නෑ කියන්නේ මොලේ chemistry එකට බබා හම්බෙලා. එතැනදී ඩොකෙක් හම්බෙවෙයාන්.

මෙව prescription නැතුව over the counter ගන්න පුලුවන් ද bro ?Matath oka tibba Veniz XR 75 with Mirtaz 7.5mg ganin
Doctor kenek gawata yana ekath hodai... Mata pena widiyata ubata tiyenne axiety thathwayak
Ehema denne naමෙව prescription නැතුව over the counter ගන්න පුලුවන් ද bro ?
Math gththa bn SSRI walta damma...mn sthiyak aran nawatuwabeheth thiyenawa machan, psychiatrist doctor kenek hamba wenna, lanka hospital eke Dr. UPALI PEIRIS man recommend karanawa. man eyagen working stress ekata beheth aran thinwa, beheth biwama hariyanawa