Stress එකට බෙහෙත් තියෙනවාද

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොන මගුල කලත් මැරෙනව, නැති වෙන්න දෙයකුත් නෑ, රැක ගන්න දෙයකුත් නෑ, කියල හිතාගෙන වැඩ කරපං, stress වෙන්න එක හේතුවක් තමයි, workload එක වගේම, උඹ අනවශ්‍ය වටිනාකම් දෙන්න යන එක දේවල් වලට 😐
    මෙන්න මෙක තමා මටත් කියන්න තියෙන්නෙ.
    b1869809db1a8777e050e8516876fe99.jpg
     

    KithMalSelakaN

    Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    අවුරුදු 10කට කිට්ටුවෙන්න බෙහෙත් බොන කෙනෙක් හැටියට උබට කියන්න තියෙන්නේ lifestyle එක වෙනස් කරපන් දැන්ම. දවසට පැයක් අඩුම ජිම්, ජොගින් කරපන්. පුලුවන්නම් keto diet එකට මාරු වෙයන්. පුලුවන්නම් මාසයක් දෙකක් නෝපේ දාලා relax වෙයන්.
    ඕව කරද්දී ඔය ගතිය නිකම්ම අඩු වෙනවා.
    ඒත් අඩු නෑ කියන්නේ මොලේ chemistry එකට බබා හම්බෙලා. එතැනදී ඩොකෙක් හම්බෙවෙයාන්.
    Meka nan attaak
     
    • Like
    Reactions: Any.key

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    Itin weda karanne mokatada monawa karath marenawanan
    පූසෙක් වගේ ඉන්න පුලුවන් නම් මරු, සරල දේවල් සංකීර්ණ කර ගත්තු නිසා, ජීවත් වෙලා ඉන්නත් ලොකු ගේමක් ගහන්න වෙලා තියෙන සීන් එකක්නෙ දැන් අපිට තියෙන්නෙ 😂
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,929
    2,060
    113
    Stress එකට බෙහෙත් තියෙනවාද? ඒ කියන්නේ tablets? ඒවගෙන් ඇත්තටම දෙයක් වෙනවද?

    මට පෙලක් දේවල් දරාගන්න හරි අමාරුයි බං. Job එකේදි උනත් එන workload එක පෙලක් වෙලාවට මාරම අවුල්. එතකොට කරගන්න පුළුවන් දේත් හිරවෙනවා.

    Campus කාලේ උනත් exams කාලෙට මාරම අවුල්. වැඩිම උනාම අර්ශස් වලටම එනවා. මේක control කරගන්න ක්‍රමයක් කියන්නකො.

    Talk to your GP first

    He should be able to refer you to a Psychiatrist, Psychologist or a Counsellor

    They will come up with medication and strategies for you to cope up with

    I found one of the best strategies is to talk to a Counsellor
     
    • Love
    Reactions: CorD SaC

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,539
    113
    පූසෙක් වගේ ඉන්න පුලුවන් නම් මරු, සරල දේවල් සංකීර්ණ කර ගත්තු නිසා, ජීවත් වෙලා ඉන්නත් ලොකු ගේමක් ගහන්න වෙලා තියෙන සීන් එකක්නෙ දැන් අපිට තියෙන්නෙ 😂
    Ow bn me mona karumaykda api gewanne
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    - Tablets available. you cant buy out of counter
    - go for counselling, talk to a counselor / physiatrist. He will give you doseage if its absolutely necessary
    - Tablet mess ur mind, keep your mind in control by force
    - this result in reduced body performance, whole day sleepy and will not respond to many things
    - sometimes it can be an addiction (since you dont solve ur problems well)

    Best cause of action
    - Reduce problems one by one
    - Go to a temple
    - Discuss ur matters with someone closest to you
    - Do meditation atleast 1,2hrs a day
    - clean ur surrounding. even cleaning ur bed, seeing light colors help
    - dont attract extra problems until you finish ur own
    - Exercise well

    this will take you to natural happiness without any medication in few months and will last for ever without any tablets
     
    • Love
    Reactions: CorD SaC

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    solutions
    1.change your work style
    2.avoid mobile
    3.void gossip and toxic colleagues
    4.search for a better job
    5.if too many work priorities your work
    6.Buy time from others
    7.learn to say no
    8.stop multitasking
     

    Attachments

    • IMG_1321.jpeg
      IMG_1321.jpeg
      596.1 KB · Views: 51
    • Love
    Reactions: CorD SaC

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    Alcohol නම් එපා ස්ට්‍රෙස් නැති වෙන්න කියලනම්

    අවුරුදු 10කට කිට්ටුවෙන්න බෙහෙත් බොන කෙනෙක් හැටියට උබට කියන්න තියෙන්නේ lifestyle එක වෙනස් කරපන් දැන්ම. දවසට පැයක් අඩුම ජිම්, ජොගින් කරපන්. පුලුවන්නම් keto diet එකට මාරු වෙයන්. පුලුවන්නම් මාසයක් දෙකක් නෝපේ දාලා relax වෙයන්.
    ඕව කරද්දී ඔය ගතිය නිකම්ම අඩු වෙනවා.
    ඒත් අඩු නෑ කියන්නේ මොලේ chemistry එකට බබා හම්බෙලා. එතැනදී ඩොකෙක් හම්බෙවෙයාන්.
    :yes: :yes:
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,536
    1,033
    113
    Matath oka tibba Veniz XR 75 with Mirtaz 7.5mg ganin
    Doctor kenek gawata yana ekath hodai... Mata pena widiyata ubata tiyenne axiety thathwayak
    මෙව prescription නැතුව over the counter ගන්න පුලුවන් ද bro ?
     

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    218
    187
    43
    beheth thiyenawa machan, psychiatrist doctor kenek hamba wenna, lanka hospital eke Dr. UPALI PEIRIS man recommend karanawa. man eyagen working stress ekata beheth aran thinwa, beheth biwama hariyanawa