STRIKE Alert! මීගමු රෝහලේ OPD වෛද්‍යවරයකුගෙන් තරුණියකට ලිංගික අතවර! 🤦‍♂️

Matsola

Well-known member
  • Mar 18, 2017
    753
    759
    93

    ඩොකාගෙ පොටෝ එක ප්‍රසිද්ධ කරන්නෙ නැද්ද? ඩොකාගෙ පුකට පොලු බස්සන්නෙ නැද්ද?
    Aniwa. Priya yanna kalin karanna ona. Nethnam eya yai. Paw priya.
    ------ Post added on Apr 5, 2025 at 9:45 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනය

    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියක් විසින් සිදු කරන ලද පැමිණිල්ල


    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියක්, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක් කරනු ලැබුවේ යයි සිදු කරන ලද පොලිස් පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු මාධ්‍ය හරහා වාර්තා වී ඇත.

    අදාල සිදුවීම සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් ශාඛාවෙන් ලබාගත් තොරතුරු වලට අනුව මෙම සිදුවීමට අදාල වෛද්‍යවරයා, අප සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කීපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බව තහවුරු කරන ලදී.

    එසේ වුවත්, රජයේ රෝහලක් තුළ සිදුවුණු මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අප විශ්වාස කරන අතර, එම විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපරිම සහයෝගය ද ලබාදෙනු ඇත.


    සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්‍ෂාව තහවුරු විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් වඩා ශක්තිමත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබාදීමට ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සූදානම් බව අවධාරණය කරමු.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඔයාට අනුව - හේතුවකුත් නැත්තම්, අපිට මුකුත් ලැබුනෙත් නැත්තම් වදවෙන්නේ ඇයි? 😄
    අපිට ඇරුනා කියලා ආතල් එකේ ඉන්නකෝ.

    ආතල් තමා මේ ගන්නෙ අඩුකුලේ උන් ෆෝම් කරගෙන 😂 🕺
    ලප කොටා ETCA සයින් කරා නම් මම සතුටින්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ආතල් තමා මේ ගන්නෙ අඩුකුලේ උන් ෆෝම් කරගෙන 😂 🕺
    ලප කොටා ETCA සයින් කරා නම් මම සතුටින්.

    Etca සයින් කරලා නූගත් ලුම්පන් අඩුකුලේ හැත්ත දොබෙන් යනවා බලන්න මාත් පට්ට සතුටින් ඉන්නේ. පුක කසාගන් නියපොත්ත නැති හැත්ත ඉල්ලං පුකේ ටිංකිරි ගාන් අඩනවා බලන්න පට්ට ආසයි.

    කො මු කරන්නෙ නැනේ. අපතයා. ඊයා මේ ලපකොටා
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Etca සයින් කරලා නූගත් ලුම්පන් අඩුකුලේ හැත්ත දොබෙන් යනවා බලන්න මාත් පට්ට සතුටින් ඉන්නේ. පුක කසාගන් නියපොත්ත නැති හැත්ත ඉල්ලං පුකේ ටිංකිරි ගාන් අඩනවා බලන්න පට්ට ආසයි.

    කො මු කරන්නෙ නැනේ. අපතයා. ඊයා මේ ලපකොටා

    හිත යටින් තියෙන වේදනාව 🤭 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri දැක්කෙ නෑ වගේ යන ත්‍රෙඩ් . පොලිසිය විතරයි ආස , සජිකල් සෙස් වලට ආස නැද්ද

    uba wage police wishadaya thiayana leddunta anukampa karanawa ban dan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිස් විශාදය නිසා ඔයා බැරැක්ක ගානේ රස්තියාදුවෙන ඒවා . ඔයා ඒවා කියන් නෑනේ

    police wishadaya madiwata ubata wenama hithalu kiyawanna manasika ledakuth athi neda,
    uba wage ledekta benala wedak naha, paw kiyala anukampa karanna wela thiyene
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    police wishadaya madiwata ubata wenama hithalu kiyawanna manasika ledakuth athi neda,
    uba wage ledekta benala wedak naha, paw kiyala anukampa karanna wela thiyene
    හිතලු ලෙඩේ උබටනේ තියෙන්නේ . පොලිසියේ කුනු හොයන් ඇවිත් මේකේ දාල උබේ පටු ස්වයං වින්දනය සදහා මරු කියවනවා . ඒවගේ බහුතරය හිතලු

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිතලු ලෙඩේ උබටනේ තියෙන්නේ . පොලිසියේ කුනු හොයන් ඇවිත් මේකේ දාල උබේ පටු ස්වයං වින්දනය සදහා මරු කියවනවා . ඒවගේ බහුතරය හිතලු


    Me thiyenne police wishada manasika ledage hithalu

    පොලිස් විශාදය නිසා ඔයා බැරැක්ක ගානේ රස්තියාදුවෙන ඒවා . ඔයා ඒවා කියන් නෑනේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    Me thiyenne police wishada manasika ledage hithalu
    ඉතින් ඇත්තනේ කියලා තියෙන්නේ . පොලිස් විශාදය තියන එකානේ පොලිසියේ දේවල් හොය හොය ඒව ත්‍රෙඩ් ලෙස දාල ස්වයං වින්දනයක් ලබන්න බලන්නේ