Onna ehenam link eka ain kara.Hamagema illeema paridi
.
.
Last edited:
.මේ website එක legit. ප්‍රශ්නේ තියෙන්නේ stripe එකෙන් මොනවා කරයි ද දන්නේ නෑ මේක දැනගත්තට පස්සේ .
ඒක ඉතින් උන්ගේ කැමැත්තRef ලින්ක් දාන්න එපා.මේකෙ ඉන්නෙ නරක එවුන්.දැන් උන් එකතුවෙලා stripe එකට උඹ දාපු සයිට් එක රිපෝර්ට් කරයි.
ඒක ඉතින් උන්ගේ කැමැත්ත
Dropshipping කරන අයට දැන් UK company එකක් හරහා ලංකාවට support කරන Stripe account එකක් හදාගන්න පුළුවන් .මුල් අවුරුද්දේ fee එක 197$ වගේ මුදලක් .ඊටපස්සේ අවුරුද්දකට 99$ ගානේ renew කරන්න පුළුවන් .100% legit .Link එක
>>>>>>>>> Link <<<<<<<<<
ado horaa huuhu gu thak kadiayaමේ website එක legit. ප්‍රශ්නේ තියෙන්නේ stripe එකෙන් මොනවා කරයි ද දන්නේ නෑ මේක දැනගත්තට පස්සේ .
පිසුද ඔයි තමුසෙට Dropshipping කරලා Stripe හරහා සල්ලි ගන්න ඕනේ කමක් නැහැ . ඒවාට ඕනේ තරම් ක්‍රම තියෙනවා E bay උනත් 2021 ඉඳන් කෙලින්ම ලංකාවට සල්ලි ගන්න පුළුවන් . Stripe ඕනේ වෙන්නේ Payment Gate way එකක් විදියට . Payhere තියෙද්දී Stripe අරගෙන නාහින්න යන්නේ පිස්සු තද වෙලා දDropshipping කරන අයට දැන් UK company එකක් හරහා ලංකාවට support කරන Stripe account එකක් හදාගන්න පුළුවන් .මුල් අවුරුද්දේ fee එක 197$ වගේ මුදලක් .ඊටපස්සේ අවුරුද්දකට 99$ ගානේ renew කරන්න පුළුවන් .100% legit .Link එක
>>>>>>>>> Link <<<<<<<<<
atlas eken mokada wenne?SCAMM!!
මෙවගෙ බොරු දෙවල් වලට අහුවෙන්න එපා!!
#################################################################
US කම්පැනි එකක් හදන්න ඔනෙ නම්. Stripe එකෙම එකට සපොර්ට් එකක් දෙනව.
https://stripe.com/atlas
eken mokada wenne ?mage comment eka remove karala.LOL SCAM ahuwenna epa. one ekek kelinma site eken ganna.
Lankawata Stripe Atlas issara idanma thibuna