Stripe දැන් ලංකාවට

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    SCAMM!!

    මෙවගෙ බොරු දෙවල් වලට අහුවෙන්න එපා!!

    #################################################################

    US කම්පැනි එකක් හදන්න ඔනෙ නම්. Stripe එකෙම එකට සපොර්ට් එකක් දෙනව.

    https://stripe.com/atlas

    RustyRudy

    Member
    Dec 13, 2020
    3
    -5
    1
    මේ website එක legit. ප්‍රශ්නේ තියෙන්නේ stripe එකෙන් මොනවා කරයි ද දන්නේ නෑ මේක දැනගත්තට පස්සේ .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,897
    54,415
    113
    Colombo
    මේ website එක legit. ප්‍රශ්නේ තියෙන්නේ stripe එකෙන් මොනවා කරයි ද දන්නේ නෑ මේක දැනගත්තට පස්සේ .

    Ref ලින්ක් දාන්න එපා.මේකෙ ඉන්නෙ නරක එවුන්.දැන් උන් එකතුවෙලා stripe එකට උඹ දාපු සයිට් එක රිපෝර්ට් කරයි.
     
    • Haha
    Reactions: Deviyo

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,539
    113
    mage comment eka remove karala.LOL SCAM ahuwenna epa. one ekek kelinma site eken ganna.

    Lankawata Stripe Atlas issara idanma thibuna
     
    RustyRudy

    Member
    Dec 13, 2020
    3
    -5
    1
    Ref ලින්ක් දාන්න එපා.මේකෙ ඉන්නෙ නරක එවුන්.දැන් උන් එකතුවෙලා stripe එකට උඹ දාපු සයිට් එක රිපෝර්ට් කරයි.
    ඒක ඉතින් උන්ගේ කැමැත්ත
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Dropshipping කරන අයට දැන් UK company එකක් හරහා ලංකාවට support කරන Stripe account එකක් හදාගන්න පුළුවන් .මුල් අවුරුද්දේ fee එක 197$ වගේ මුදලක් .ඊටපස්සේ අවුරුද්දකට 99$ ගානේ renew කරන්න පුළුවන් .100% legit .Link එක

    >>>>>>>>> Link <<<<<<<<<

    ශා මාරයිනෙ
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මේ website එක legit. ප්‍රශ්නේ තියෙන්නේ stripe එකෙන් මොනවා කරයි ද දන්නේ නෑ මේක දැනගත්තට පස්සේ .
    ado horaa huuhu gu thak kadiaya
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Dropshipping කරන අයට දැන් UK company එකක් හරහා ලංකාවට support කරන Stripe account එකක් හදාගන්න පුළුවන් .මුල් අවුරුද්දේ fee එක 197$ වගේ මුදලක් .ඊටපස්සේ අවුරුද්දකට 99$ ගානේ renew කරන්න පුළුවන් .100% legit .Link එක

    >>>>>>>>> Link <<<<<<<<<
    පිසුද ඔයි තමුසෙට Dropshipping කරලා Stripe හරහා සල්ලි ගන්න ඕනේ කමක් නැහැ . ඒවාට ඕනේ තරම් ක්‍රම තියෙනවා E bay උනත් 2021 ඉඳන් කෙලින්ම ලංකාවට සල්ලි ගන්න පුළුවන් . Stripe ඕනේ වෙන්නේ Payment Gate way එකක් විදියට . Payhere තියෙද්දී Stripe අරගෙන නාහින්න යන්නේ පිස්සු තද වෙලා ද🤩
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,527
    13,111
    113
    🤍
    SCAMM!!

    මෙවගෙ බොරු දෙවල් වලට අහුවෙන්න එපා!!

    #################################################################

    US කම්පැනි එකක් හදන්න ඔනෙ නම්. Stripe එකෙම එකට සපොර්ට් එකක් දෙනව.

    https://stripe.com/atlas
    atlas eken mokada wenne?
    mage comment eka remove karala.LOL SCAM ahuwenna epa. one ekek kelinma site eken ganna.

    Lankawata Stripe Atlas issara idanma thibuna
    eken mokada wenne ?