Student Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද?

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Student Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද?

    මචන්ලා,

    මගේ නෑදෑ මල්ලී කෙනෙක්ට Student Loan එකක් ගන්න හැටි මගෙන් ඇහුවා.
    පොර හැබයි A/L කරලා නෑ හැබැයි ඌට Degree එකක් තියෙනවලු.

    ඌට Loan එකක් ගන්න පුලුවන්ද?
    මොනවද හොද Banks, Interest rates සහ Loan plans ?


    :oo: :rolleyes: :nerd:
     
    Jun 14, 2012
    420
    47
    0
    මචං F.D එකක් තියනවා නම් උ ට එක ඇපේට තියලා ඕනේ බැංකුවකින් ණයක් ගන්න පුළුවන් මචං...!!
    පොලිය සාමන්‍ය ගානට වැඩ අඩුයි..!! (මම දන්නා විදියට)