FD එක base කරන loan ගන්න?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මන් මෙච්චර කල් use කලේ sampath bank එකේ vishwa app එක, එක හරහා ඕනේ වෙලාවට FD එකක් base කරන පොඩි පොඩි loan ගත්තා..

    එත් දැන් ලගදි ඉදන් ඒ option එක දෙන්නේ නැ sampath එකෙන්. මාස 2ක්‌ 3ක් check කළා.

    මේකට හොදම වෙන option එකක් විදිහට තියන bank මොනවද . mobile app එකෙන්ම මේ වැඩ ටික කරගන්න පුළුවන්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මේ වගේ Pawn කරල ඒක part settle කරල ආයෙ ඔනි උනාම ආයෙත් online cash ගන්න පුලුවන් App එකක් දාල තිබ්බ ලන්කාවෙ Bank එකකින්
    මට ඒක හොයගන්න බැරි උනා ආයෙත් හොයද්දි
    කවුරු හරි දන්නවද Bank එක?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,712
    7,911
    113
    මෙන්න මෙතන...
    මන් මෙච්චර කල් use කලේ sampath bank එකේ vishwa app එක, එක හරහා ඕනේ වෙලාවට FD එකක් base කරන පොඩි පොඩි loan ගත්තා..

    එත් දැන් ලගදි ඉදන් ඒ option එක දෙන්නේ නැ sampath එකෙන්. මාස 2ක්‌ 3ක් check කළා.

    මේකට හොදම වෙන option එකක් විදිහට තියන bank මොනවද . mobile app එකෙන්ම මේ වැඩ ටික කරගන්න පුළුවන්
    Sampath eke un system upgrade ekak krnwa..ekai fd against loan option eka tika kalekata natara krla tyne..security concern ekak nisa,,
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    මන් මෙච්චර කල් use කලේ sampath bank එකේ vishwa app එක, එක හරහා ඕනේ වෙලාවට FD එකක් base කරන පොඩි පොඩි loan ගත්තා..

    එත් දැන් ලගදි ඉදන් ඒ option එක දෙන්නේ නැ sampath එකෙන්. මාස 2ක්‌ 3ක් check කළා.

    මේකට හොදම වෙන option එකක් විදිහට තියන bank මොනවද . mobile app එකෙන්ම මේ වැඩ ටික කරගන්න පුළුවන්
    Machan bank ekata gihin ganna puluwan. Unge vishwa hack wena case eka nisa fd against loan disable karala thiyenne. Bank ekata gihin request kalama ganna puluwan.